IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


බුද්ධි කීර්තිසේන දිවි සිනමාවෙන් නික්ම යයි

(සමන්ත යහම්පත්)

ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයකු, පුවත්පත් කලාවේදියකු, ‘බුද්ධි බතික්‘ ආයතනයේ නිර් මාතෘ සහ ජාතික ශිල්ප සභාවේ හිටපු සභාපතිවරයාද වූ ආචාර්ය බුද්ධි කීර් තිසේන මහතා අද (17) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

ඔහු මියයන විටදී 80 වැනි වියේ පසුවිය. 

දේහය හෙට (18) පෙරවරුවේ සිට අනිද්දා (19) පෙරවරු දක්වා අංක 158/3, ලේක් ඩ්‍රයිව්, කොළඹ 8 දරණ ඔහුගේ නිවසේ තැන්පත් කරන අතර අනිද්දා (19) ඔහුගේ දේහය කොස්වාඩියේ නිවසේ මහජන ගෞරවය සදහා තැන්පත් කෙරේ. 

අවසන් කටයුතු ලබන 21 වැනිදා පස්වරු 4.00 ට කොස්වාඩිය සුසාන භූමියේ දී සිදුකෙරේ.



අදහස් - (2)

බුද්ධි කීර්තිසේන දිවි සිනමාවෙන් නික්ම යයි

iks chandrasiri Tuesday, 17 October 2023 01:14 PM

නිවන් සුව ලැබේවා...!

:       0       1

මැක්ස් Tuesday, 17 October 2023 01:52 PM

තවත් වැඩ්ඩෙක්ගේ නික්ම යාම. නිවන් සුව ලැබේවා!

:       0       1

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

බෙනඩික්ට් ජෝසප් ප්‍රනාන්දු පියතුමාණෝ ස්වර්ගස්ථ වෙති
2025 සැප්තැම්බර් මස 12 87 0

ශ්‍රී ලංකා කතෝලික සභාවේ හිටපු ජනසන්නිවේදන අධ්‍යක්ෂ, බෙනඩික්ට් ජෝසප් ප්‍රනාන්දු පියතුමාණෝ ස්වර්ගස්ථ වූහ.


හිටපු කොළඹ රදගුරු කෙනත් ප්‍රනාන්දු පියතුමෝ ස්වගර්ස්ථ වෙති
2025 සැප්තැම්බර් මස 04 1844 0

කෙනත් ප්‍රනාන්දු හිටපු කොළඹ රදගුරුතුමෝ ස්වගර්ස්ථ වූහ.


ජාඇල හිටපු නගරාධිපති සමුගනී
2025 ජුලි මස 29 411 0

ජා-ඇල නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු වු එල්.ජෝශප් එඩ්මන්ඩ් රණවීර ප්‍රනාන්දු මහතා පෙරේදා (28) අභාවප්‍රාප්ත විය.


වරකාවැහැර ධම්මපාල නා හිමියෝ අපවත් වෙති
2025 ජුලි මස 06 162 0

බාදුරාගොඩ වත්තෙමුල්ල ශ්‍රී ශාසනෝදය භාවනා මධ්‍යස්ථානාධිපති, අනුරාධපුරය භික්ෂු විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නික


මහින්ද නිශ්ශංක දිවිසැරිය නිමවයි
2025 ජුලි මස 02 1394 1

ලංකාදීප මාධ්‍යවේදී මහින්දරත්න නිශ්ශංක මහතා හදිසියේ අද පෙරවරුවේ අභාවප‍්‍රප්ත විය.


ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි
2025 ජුනි මස 30 4257 17

හිටපු අමාත්‍යවරයෙක් සහ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වන ගාමිණී ලොකුගේ මහතා අද (30) රාත්‍රී අභාවප්‍රාප්ත විය.


Our Group Site