ලේක්හවුස් හිටපු සභාපති හා ලංකාදීප හිටපු සම කර්තෘවරයකු වූ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ලක්ෂ්මන් ජයවර්ධන මහතාගේ බිරිය වූ නාමලිකා නීල කාන්ති ජයවර්ධන මහත්මිය අද අභාවප්‍රාත් වූවාය.
මිය යන විට 75 වන වියේ පසු වූ ඇය තිදරු මවකි.
දේහය මහරගම වත්තේගෙදර ආසිරි මාවත අංක 155/90 ඒ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු සෙනසුරාදා සවස 4.00ට මහරගම ගොඩිගමුව පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ.
ප්‍රවීණ ගායනවේදීනියක හා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අද (1) හදිසියේ අභාවප්‍රාප්ත වුවාය.
මෙරට විශිෂ්ටතම චිත්‍රපට දහය අතර සැළකෙන ‘පරසතු මල්’ හා ‘තුංමංහන්දිය’ චිත්‍රපට නිෂ්පාදනය කළ චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත විය.
ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස (34) මහතා හදිසි අසනීප තත්ත්වයකින් ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍ර
ප්‍රවීණ නිවේදිකා චිත්‍රා කුමාරී කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය
දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අද (15) අලුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය
සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයේ නිර්මාතෘ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා අභාවප්‍රාප්ත විය.
පුවත්පත් කලාවේදී ලක්ෂ්මන්ගේ බිරිය මිය යයි