
ප්‍රවීන සංගීත අධ්‍යක්ෂ විශාරද ජගත් වික්‍රමසිංහ මහතාගේ මැණියන් වූ විශ්‍රාමික සංගීත ආචාරනී චන්ද්‍රලතා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මියයන විට 86 වැනි වියේ පසු වූ ඇය දරුවන් තිදෙනකුගේ මවක් වූවාය.
මහරගම ගම්මාන පාරේ 6/402 නිවසේ දේහය තැන්පත් කර ඇති අතර අවසන් කටයතු නව වැනි දා සවස 6.00 මහරගම ගොඩිගමුව සුසාන භූමියේදී සිදු කෙරේ
ප්‍රවීණ ගායනවේදීනියක හා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අද (1) හදිසියේ අභාවප්‍රාප්ත වුවාය.
මෙරට විශිෂ්ටතම චිත්‍රපට දහය අතර සැළකෙන ‘පරසතු මල්’ හා ‘තුංමංහන්දිය’ චිත්‍රපට නිෂ්පාදනය කළ චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත විය.
ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස (34) මහතා හදිසි අසනීප තත්ත්වයකින් ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍ර
ප්‍රවීණ නිවේදිකා චිත්‍රා කුමාරී කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය
දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අද (15) අලුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය
සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයේ නිර්මාතෘ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා අභාවප්‍රාප්ත විය.
ජගත් වික්‍රමසිංහගේ මව කළුරිය කරයි