IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


චිත්‍රා කුමාරි දිවි සැරිය නිම කරයි

(සුජිත් හේවාජුලිගේ )

ප්‍රවීණ  නිවේදිකා   චිත්‍රා කුමාරී කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය

ඇය මිය යන විට 68 වැනි වියේ පසුවූවාය.

කළුබෝවිල මහත්මිය  කාලයක් අසනීප තත්වයෙන් ප්‍රතිකාර ලැබුවාය.

ඇය රජයේ ගුවන් විදුලියේ කාලයක් ප්‍රවෘත්ති නිවේදිකාව ලෙස කටයුතු කළාය.



අදහස් - (2)

චිත්‍රා කුමාරි දිවි සැරිය නිම කරයි

අරවින්ද මොණරවිල Tuesday, 18 November 2025 01:48 PM

සුබ ගමන් සොහොයුරිය !

:       0       13

චින්තක Tuesday, 18 November 2025 03:03 PM

නිවන්සුව අත්වේවා

:       0       12

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

ගෝමරන්කඩවල ප්‍රා.සභාපති අභාවප්‍රාප්ත වෙයි
2025 නොවැම්බර් මස 21 2467 1

ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස (34) මහතා හදිසි අසනීප තත්ත්වයකින් ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍ර


චිත්‍රා කුමාරි දිවි සැරිය නිම කරයි
2025 නොවැම්බර් මස 18 1946 2

ප්‍රවීණ නිවේදිකා චිත්‍රා කුමාරී කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය


දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර කළුරිය කරයි
2025 නොවැම්බර් මස 16 1949 8

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අද (15) අලුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය


හෙළයේ භූමි පුත්‍රයා දැයෙන් සමු ගනියි
2025 නොවැම්බර් මස 14 5392 5

සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයේ නිර්මාතෘ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා අභාවප්‍රාප්ත විය.


අගා ජයසේන දිවි සරිය නිමවයි
2025 ඔක්තෝබර් මස 28 378 0

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික අගා ජයසේන මහතා අද (28) අභාවප්‍රාප්ත විය.


ලේඛිකා සෝමා ජයකොඩි දිවි සැරිය නිම කරයි
2025 ඔක්තෝබර් මස 27 2147 1

ප්‍රවීණ ග්‍රන්ථ කතුවරියක් වන සෝමා ජයකොඩි මෙනවිය අභාවප්‍රාප්ත වූවාය.


Our Group Site