IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගලගෙදර සුජාතා බාලිකාවේ විදුහල්පතිනිය මිය යයි

ගලගෙදර සුජාතා බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනි ඩබ්ලිව්. ශිරෝමී රාජපක්ෂ මහත්මිය හදිසි රෝගාබාධයකින් අභාවප්‍රාප්ත වූවාය.

53 වන වියේ පසු වූ ඇයගේ ස්වාමි පුරුෂයාද හතරලියද්ද ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති වන අතර ඇය දරු දෙදෙනෙකුගේ මවකි.

දේහය හතරලියද්ද නිවසේ තැනපත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (17) පස්වරු 4.00ට උඩුව ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතිය.

(ජී.ජී.එම්. රත්නායක)

 



අදහස් - (0)

ගලගෙදර සුජාතා බාලිකාවේ විදුහල්පතිනිය මිය යයි

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

පුන්‍යා කත්‍රිආරච්චි හඬ නිහඬ වෙයි
2025 දෙසැම්බර් මස 01 1458 1

ප්‍රවීණ ගායනවේදීනියක හා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අද (1) හදිසියේ අභාවප්‍රාප්ත වුවාය.


චිත්‍රා බාලසූරිය දිවි රඟමඩලින් සමුගනී
2025 දෙසැම්බර් මස 01 1832 0

මෙරට විශිෂ්ටතම චිත්‍රපට දහය අතර සැළකෙන ‘පරසතු මල්’ හා ‘තුංමංහන්දිය’ චිත්‍රපට නිෂ්පාදනය කළ චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත විය.


ගෝමරන්කඩවල ප්‍රා.සභාපති අභාවප්‍රාප්ත වෙයි
2025 නොවැම්බර් මස 21 2525 1

ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස (34) මහතා හදිසි අසනීප තත්ත්වයකින් ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍ර


චිත්‍රා කුමාරි දිවි සැරිය නිම කරයි
2025 නොවැම්බර් මස 18 2046 2

ප්‍රවීණ නිවේදිකා චිත්‍රා කුමාරී කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය


දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර කළුරිය කරයි
2025 නොවැම්බර් මස 16 2023 8

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අද (15) අලුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය


හෙළයේ භූමි පුත්‍රයා දැයෙන් සමු ගනියි
2025 නොවැම්බර් මස 14 5504 5

සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයේ නිර්මාතෘ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා අභාවප්‍රාප්ත විය.


Our Group Site