
කොබෙයිගනේ ප්‍රදේශයේ සමාජ සේවකයකු මෙන්ම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ කොබෙයිගනේ සුබසෙතගම සාම විනිසුරු සමන් වීරවංශ පතිරණ මහතා අභාවප්‍රාප්ත විය.
සුබසෙතගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ විහාරස්ථ දායක සභාව ඇතුළු ගම්මානයේ ස්වෙච්ඡා සංවිධාන කීපයකම විවිධ නිළතල හෙබවූ මෙම මහතා මිය යන විට 55 වියේ පසුවූ දෙදරු පියෙකි.
දේහය කොබෙයිගනේ සුබසෙතගම නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 13 වන ඉරිදා පස්වරු 4.30 ට සුබසෙතගම සුසාන භූමියේ දී සිදු කෙරේ.
ප්‍රවීණ ගායනවේදීනියක හා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අද (1) හදිසියේ අභාවප්‍රාප්ත වුවාය.
මෙරට විශිෂ්ටතම චිත්‍රපට දහය අතර සැළකෙන ‘පරසතු මල්’ හා ‘තුංමංහන්දිය’ චිත්‍රපට නිෂ්පාදනය කළ චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත විය.
ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස (34) මහතා හදිසි අසනීප තත්ත්වයකින් ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍ර
ප්‍රවීණ නිවේදිකා චිත්‍රා කුමාරී කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය
දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අද (15) අලුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය
සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයේ නිර්මාතෘ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා අභාවප්‍රාප්ත විය.
කොබෙයිගනේ සමාජ සේවකයකු අභාවප්‍රාප්ත වේ