(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කැස්බෑව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු වූ නිමල් ආරියදාස මහතා අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඒ මහතා 74 හැවිරිදි වියේ පසුවිය.
1972 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ඒ මහතා 2002-2006 කැස්බෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙසත් ඉන් අනතුරුව විපක්ෂ නායක ලෙසත් කටයුතු කර තිබිණි.
දේහය කැස්බෑව මඩපාත මාකන්දන අංක179/4 ලිපිනයේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු බටුවන්දර පොදු සුසාන භූමියේදී (23) සවස 4 ට සිදු කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා කතෝලික සභාවේ හිටපු ජනසන්නිවේදන අධ්‍යක්ෂ, බෙනඩික්ට් ජෝසප් ප්‍රනාන්දු පියතුමාණෝ ස්වර්ගස්ථ වූහ.
කෙනත් ප්‍රනාන්දු හිටපු කොළඹ රදගුරුතුමෝ ස්වගර්ස්ථ වූහ.
ජා-ඇල නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු වු එල්.ජෝශප් එඩ්මන්ඩ් රණවීර ප්‍රනාන්දු මහතා පෙරේදා (28) අභාවප්‍රාප්ත විය.
බාදුරාගොඩ වත්තෙමුල්ල ශ්‍රී ශාසනෝදය භාවනා මධ්‍යස්ථානාධිපති, අනුරාධපුරය භික්ෂු විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නික
ලංකාදීප මාධ්‍යවේදී මහින්දරත්න නිශ්ශංක මහතා හදිසියේ අද පෙරවරුවේ අභාවප‍්‍රප්ත විය.
හිටපු අමාත්‍යවරයෙක් සහ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වන ගාමිණී ලොකුගේ මහතා අද (30) රාත්‍රී අභාවප්‍රාප්ත විය.
කැස්බෑව ප්‍රා.සභා හිටපු සභාපති නිමල් ආරියදාස සමුගනී