ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ ප්‍රවීණ දේශපාලන විශ්ලේශක උපුල් ජෝශප් ප්‍රනාන්දු මහතාගේ මෑණියන් වූ මේරි ක්ලෝරා ෆොන්සේකා මතාව අභාවප්‍රාප්ත වූවාය.
මිය යන විට 86 වැනි වියේ පසු වූ ෆොන්සේකා මාතාව දරුවන් අට දෙනකුගේ මවකි.
දේහය ජාඇළ කණුවන පෙරේරා පාරේ අංක 230 නිවසේ හෙට සිට තැන්පත් කරන බව පවුලේ ඥාතීහු පවසති.
අවසන් කටයුතු සෙනසුරාදා සවස 3.00 ජාඇළ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා කතෝලික සභාවේ හිටපු ජනසන්නිවේදන අධ්‍යක්ෂ, බෙනඩික්ට් ජෝසප් ප්‍රනාන්දු පියතුමාණෝ ස්වර්ගස්ථ වූහ.
කෙනත් ප්‍රනාන්දු හිටපු කොළඹ රදගුරුතුමෝ ස්වගර්ස්ථ වූහ.
ජා-ඇල නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු වු එල්.ජෝශප් එඩ්මන්ඩ් රණවීර ප්‍රනාන්දු මහතා පෙරේදා (28) අභාවප්‍රාප්ත විය.
බාදුරාගොඩ වත්තෙමුල්ල ශ්‍රී ශාසනෝදය භාවනා මධ්‍යස්ථානාධිපති, අනුරාධපුරය භික්ෂු විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නික
ලංකාදීප මාධ්‍යවේදී මහින්දරත්න නිශ්ශංක මහතා හදිසියේ අද පෙරවරුවේ අභාවප‍්‍රප්ත විය.
හිටපු අමාත්‍යවරයෙක් සහ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වන ගාමිණී ලොකුගේ මහතා අද (30) රාත්‍රී අභාවප්‍රාප්ත විය.
උපුල් ජෝශප්ගේ මව කලුරිය කරයි