IMG-LOGO

‘‘භාතිය‘‘ අවසන් ගමනේ

(සජීවා කෝට්ටගොඩ සහ අනිල් ගාමිණි විජේරත්න)

දින ගණනාවක් රෝගීව සිට අද උදෑසන මියගිය භාතිය හස්තියාගේ අවසන් කටයුතු මහව මානින්ගමුව පොල්පිතිගම ප්‍රදේශයේ හස්තියා මිය ගිය ස්ථානයේ දී සිදු කිරීමට කටයුතු කළේය.

එහිදී බෞද්ධාගමික චාරිත්‍රවලට මුල්තැන දෙමින් හස්තියා වෙනුවෙන් පාංශුකූල කටයුතු සීගිරිය ධම්මලක්හිත හිමියන්ගේ මූලිකත්වයෙන් සිදුකෙරිණි.

 



අදහස් (2)

‘‘භාතිය‘‘ අවසන් ගමනේ

Jayasekara Wednesday, 16 July 2025 09:02 AM

බෞද්ධ සංස්කෘතිය හරිම ආශ්චර්යමත්... අලින් නිසා වගා පාලු වුණු මිනිස්සුම ඇලි ඇතුන් වෙනුවෙන් මෙවැනි දෙයක් කිරීමම ඒකට ශාක්ෂියි . භාතිය සහ ඇත් රජුනි තිරිසන් භාවයෙන් අත්මිදී නිවන් සුව ලබත්වා... පෙරහැරේ යන සහ කැලේ ජීවත්වෙන ඇලි ඇතුන් ආරක්ෂා කරත්වා.

:       0       13

m. saman perera Wednesday, 16 July 2025 09:36 AM

සුබ ගමන් භාතිය ඇත් රජුනි.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 129 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 344 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 156 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site