(යොහාන් භාසුර)
ජාතික ජනබලවේගය හම්බන්තොට නගර සභාවේ සභික ධුර 21 න් 8 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය.
සමඟි ජනබලවේගය සභික ධුර 7 ක් ද, පොදුජන එක්සත් පෙරමුණ සභික ධුර 3 ක් ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සභික ධුර 2 ක් ද, සර්වජන බලය සභික ධුරයක් ද, හිමිකරගත්තේය.
ජාතික ජනබලවේගය ඡන්ද 4,750 ක්, සමඟි ජනබලවේගය ඡන්ද 3,874 ක්, පොදුජන එක්සත් පෙරමුණ ඡන්ද 1,511 ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 1,279 ක් සහ සර්වජන බලය ඡන්ද 816 ක් ලැබීය.
ජාතික ජනබලවේගය, කොළොන්නාව නගර සභාවේ සභික ධූර 19 න් 9 ක් හිමිකරගෙන තිබේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හම්බන්තොට නගර සභාවේ සභික ධුර 8 ක් මාලිමාවට