IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


හමාස් ප්‍රාණ ඇපයේ සිටි කාන්තාවන් දෙදෙනෙක් නිදහස්

තම ග්‍රහණයේ සිටි ඊශ්‍රායල වැඩිහිටි කාන්තාවන් දෙදෙනකු නිදහස් කිරීමට හමාස් සටන්කාමීන් පියවර ගෙන ඇත.

හමාස් සටන්කාමීන්, එම වැඩිහිටි කාන්තාවන් දෙදෙනා ඊශ්‍රායල හමුදාවට බාර දී ඇති අතර, පසුව ඔවුන් රෝහල්ගත කෙරුණි.

ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව පැවැසෙයි.

තවත් ඊශ්‍රායල වැසියන් 200 කට ආසන්න පිරිසක් හමාස් ප්‍රාණ ඇපයේ සිටින බව ද වාර්තා වේ. ඔවුන් අතර විදේශිකයෝ ද වෙති.

(අල් ජසීරා)



අදහස් (1)

හමාස් ප්‍රාණ ඇපයේ සිටි කාන්තාවන් දෙදෙනෙක් නිදහස්

PATTA hora Tuesday, 24 October 2023 06:23 PM

හමාස් ම්ලේච්ඡ කාලකන්නි, අහිංසක මිනිස්සු ප්‍රාණ ඇපයට ගන්න බෙලහීනයින්... එකා දෙන්නා නිදහස් කරලා ලෝකෙට සුදනෝ වෙන්න හදන්නේ. ඔවුන් දන්නේ ගහලා දුවලා හැංගෙන්නයි, මේ වගේ අහිංසක මිනිස්සුන් මරන්නයි. ඔවුන්ට කවුද විමුක්තිකාමී, සටන්කරුවෝ කියන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 136 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 86 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1673 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site