IMG-LOGO

සංචාරකයින්ගේ පැමිණීම හැත්තෑ නවදාහ ඉක්මවයි

(විමුක්ති එස් රුද්‍රිගු)
 
මෙම මස පළමු දින 13 තුළ දී මෙරටට සංචාරකයන් 79,771 ක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
 
ඒ අනුව මෙම වසරේ ආරම්භයේ සිට මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 1,247,815 සීමාව පසුකර ඇත. පළමු දින 13 තුළදී මෙරටට සංචාරකයන් වැඩියෙන්ම පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර ඉන්දියාවෙන් මෙරටට සංචාරකයන් 16,329 ක් මෙරටට පැමිණ තිබේ. එය ප්‍රතිශතයක් ලෙස සියයට 20.5 කි.
 
දෙවැනි ස්ථානයට සංචාරකයන් වැඩියෙන්ම පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙන් වන අතර තෙවැනි ස්ථානයට සංචාරකයන් වැඩියෙන්ම පැමිණ ඇත්තේ ඕස්ට්‍රේලියාවෙන්ය. මෙම වසර තුළදී ද මෙරටට වැඩියෙන්ම සංචාරකයන් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර මෙම වසර තුළ දී ඉන්දියාවෙන් මෙරටට සංචාරකයන් 258,323 ක් මෙරටට පැමිණ ඇත.



අදහස් (1)

සංචාරකයින්ගේ පැමිණීම හැත්තෑ නවදාහ ඉක්මවයි

ටිල්වින් සීයා Wednesday, 16 July 2025 10:49 AM

මදි මදි. ඉන්නකො මං හිතාගෙන ඉන්නේ අපේ හඳුන්ව තව ප්‍රධාන රටවල් කීපයකට ඇරලා මේ සම්බන්ධව ප්‍රමෝෂන් කීපයක් කරවන්න. සුද්දො එයි වැල නොකැඩී.

:       3       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 131 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 344 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 156 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site