IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ශ්‍රී ලංකන් ගන්න ආයෝජකයෝ හත්දෙනෙක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් ආයෝජකයන් හත් දෙනෙකු ඉදිරිපත්ව ඇතැයි තමාට දැනගන්නට ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය.

එම ආයෝජකයන් කැඳවීමේ  කටයුත්ත කරන්නේ මහා භාණ්ඩාගාරය බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

ගුවන් නියමු තනතුරු සඳහා දෙසීය දෙනකු අයදුම්පත් යොමු කර ඇතැයිද නිමල් සිරිපාල සිල්වා මහතා කීවේය.

ආයෝජකයකු ආව පමණින් බෙල්ල මිරිකා සල්ලි ගත නොහැකි බවත්  ඔහු  මෙහෙයවිය යුත්තේ මල නොතලා රොන් ගන්නා ආකාරයට බවත් ඔහු පැවසීය.

ඔහුටත් යම් වාසියක් අත්වන ආකාරයට කටයුතු කළ යුතු වන බවද අමාත්‍යවරයා කිවේය.

ගාලු වරාය ත්‍රිකුණාමල වරාය ලාභ ලබන තත්වයට ගෙන ආ බව  පැවසූ අමාත්‍යවරයා  වරායන් ගුවන්තොටුපළවල් රජයේ පාලනයෙන් මිදිය යුතු බවද ප්‍රකාශ කළේය.



අදහස් (11)

ශ්‍රී ලංකන් ගන්න ආයෝජකයෝ හත්දෙනෙක්

wedage Friday, 08 December 2023 03:53 PM

නිදිමතයාට හොද්ද බොර වේවි වගේ නේද?

:       3       30

Bamunuarachchi Friday, 08 December 2023 04:00 PM

"ආයෝජකයෝ හත් දෙනෙක් ඉන්නවා කියලා දැන ගත්තා " ඒ කියන්නේ ආයෝජකයෝ තාම ඉන්නේ කොමිස් arrangement එක දාන පුද්ගලයෝ ගාව. අතයට ගණුදෙනු කතාකර ගත්තාට පසුව තමයි ආයෝජකයින් ඇමතිට මුණගස්වන්නේ. ඒකයි ක්‍රමය නේද?

:       3       30

Amal Friday, 08 December 2023 04:42 PM

තක්කඩි මෙයා, මල නොතලා රොන් ගන්න ඔයා තමා සුදුසුම කෙනා. ආයෝජකයකු ආව පමණින් බෙල්ල මිරිකා සල්ලි ගැනිම කෙසේ නමුත්, ගැහැණුන් මිරිකන්න දස්සයා ....අපතය !!!

:       3       34

රනේ Friday, 08 December 2023 06:15 PM

‘‘ඔහුටත් යම් වාසියක් අත්වන ආකාරයට කටයුතු කළයුතු වන බවද අමාත්‍යවරයා කිවේය.‘‘

:       0       16

පිටිගල මිලානෝ Friday, 08 December 2023 06:23 PM

එන් පී පී ආණ්ඩුවක් එනකල් ඕක ප්‍රමාද කරන්න බැරිද? නැත්නම් ඕක තුට්ටු දෙකට කොන්ත්‍රාත් ගහලා හොඳම ටික කොමිස් වලින් ගනියි...

:       6       17

Bamunuarachchi Friday, 08 December 2023 10:10 PM

NPP ආණ්ඩුවක්‌ එනකම් තව ප්‍රමාද කරන්න කියලා NPP ගොයියෙක් කියනවා ඇහුනා. NPP ආණ්ඩුවක් කියන්නේ මොකක්ද? කොහේ තිබෙන ආණ්ඩුවක්ද? ලෝකේ කොහෙවත් නැති ආණ්ඩු ගැන බලන් ඉන්න පුළුවන් කාටද? උන් ඇවිල්ලා මොනවා කරන්නද?

:       1       0

Tisseera Friday, 08 December 2023 11:53 PM

ඔහුටත් යම් වාසියක් අත්වන ආකාරයට කටයුතු කළ යුතු වන බවද අමාත්‍යවරයා කිවේය.

:       0       1

Perera Saturday, 09 December 2023 01:58 AM

හත් දෙනාගෙන් මෙයාට වැඩිම කුට්ටිය දෙන කෙනා දිනුම්

:       0       1

sara Saturday, 09 December 2023 07:33 AM

ඔන්න නිමල් සිරිපාල ගොඩම ගියා

:       0       1

de silva Saturday, 09 December 2023 10:45 AM

බොරුවට කේවල් කරකර ඉන්නේ නැතුව දෙන කොමිස් එකක් අරගෙන ඉක්මණට ඕක කාට හෝ දීලා දමලා සල්ලි ටික පිටරට ඇරලා ඔයත් පිටරට පදිංචියට යන්න ලෑස්ති වෙන්න..., වැරැදිලාවත් NPP ආණ්ඩුවක් ආවොත් ඔයා ඇතුලේ...!

:       0       1

Janahitha Saturday, 09 December 2023 09:56 PM

පල් හොරු ගෙදර පලයල්ලා..!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි
2025 මැයි මස 09 80 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (09) පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


ළමා නිවාසයක සිටි බිළිදෙක් මියගිහින්
2025 මැයි මස 09 190 0

බණ්ඩාරවෙල ප්‍රදේශයේ ළමා නිවාසයක නේවාසිකව රඳවාසිටි මාස 3 ක බිළිඳකු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව බණ්ඩාරවෙල පොලිසි


පාඨලීගේ පෙත්සම විසි වෙයි
2025 මැයි මස 09 899 0

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇ


‘‘ඉන්දු පකිස්ථාන ගැටුම්වලට අපේ ගුවන බෑ‘‘
2025 මැයි මස 09 962 0

ඉන්දු පකිස්ථාන ගැටුම් වලදී එක් පාර්ශවයකට හෝ ශ්‍රී ලාංකික භූමිය, ජල තීරය හෝ ගුවන පාවිච්චි කිරීමට ඉඩ නොදෙන බවට දැඩි ස්ථාවරයක රජය පසුවන බව කැබිනට් මාධ්‍ය


රැකියා අවස්ථා නංවන්න ලෝක බැංකුවෙන් සහාය
2025 මැයි මස 09 232 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පුද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පාකිස්තාන ප්‍රහාරයකින් ඉන්දියානුවන් 16ක් මරුට
2025 මැයි මස 09 1827 0

පාකිස්තාන හමුදා ජම්මු හා කාශ්මීර් පාලන රේඛාවට යාබදව තිබෙන ඉන්දියානු ගම්මානයට දරුණු ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවත් ඉන් සිවිල් වැසියන් 16 ක් මියගොස්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1234 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 308 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1339 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site