
ගිණිකොනදිග යුක්රේනයේ කාර්කිව් පළාතේ, රෝසා නමැති කුඩා ගම්මානයට රුසියන් හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රහාරයෙන් අට හැවිරිදි දරුවකු ද ඇතුළු යුක්රේන වැසියන් 51 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් මාධ්‍ය වාර්තා කරයි.
යුක්රේන රජයට අනුව, රුසියන් හමුදා එම මිසයිල ප්‍රහාරය ඇත්තේ අවමංගල්‍යක් පැවැත්වෙද්දීය.
කාර්කිව් පළාතේ, රෝසා ගම්මානයේ යුක්රේන හමුදා නොමැති බවත්, රුසියාව අමු අමුවේ සිවිල් වැසියන් ඝාතනය කළ බවත් යුක්රේන රජය චෝදනා නගයි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd