(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විදේශ ගතව සිට ඉකුත් මස 16 වැනිදාන් පසු මෙරටට පැමිණි පුද්ගලයන් 2913 දෙනෙක් අද (01) දහවල් 12.00 වන විට දිවයින පුරා පොලිස් ස්ථාන වල ලියාපදිංචි වී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විදේශ ගතව සිට ඉකුත් මස 16 වැනිදාන් පසු මෙරටට පැමිණි පුද්ගලයන් 2913 දෙනෙක් අද (01) දහවල් 12.00 වන විට දිවයින පුරා පොලිස් ස්ථාන වල ලියාපදිංචි වී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලෝ සොයන්න මෙපමණ කරදර වෙන්නේ මොකටද? පාස් පෝට් එකේ සීල එක ගහපු ගමන් නිරෝධායනයට යව්වන්නනේ තිබුනේ...
රජයෙන් නීතියක් දානකන් හිටියේ මේ මිනිස්සු කොච්චරනම් අවස්ථාවදීද? දැන් මේ රෝගය තියන අයෙක් හිටියොත් උන්ගේ කට්ටියගෙම මිනි වල කැපීමක් නේද...? කලින්ම නිරෝධායන උනානම් අද කීදෙනෙක් ගේ ජිවිත බෙරෙනවද? මොකෝ මේ ගැන හිතන්නේ නැත්තේ...
මේ අයගෙන් නිරෝධායනය නොවුන අය දේශද්‍රෝහී මානව ද්‍රෝහී මිනිස් බෝම්බ! මේ කරදර ඉවර වුනාම ලක් ඉතිහාසයේ උපරිම දඩ මුදලක් මේ අයට නියම කරන්න නැවත පිටරට යනකොට. හිතාගෙන ඉන්නේ සල්ලිවලට ඔක්කොම යටයි කියලනේ...
ඔය ගමන්ම සියලුම ශ්‍රී ලංකික සම්භවයක් ඇති විදේශ රටවල ඉන්න අයවත් ලියාපදිංචි කල නම් ඔවුන්ගේ දැනට භාවිත කරන නම සහ ලංකාවේ සිටියදී භාවිතාකළ නමත් එක්කල ඉතාම හොඳයි. මොකද මේ යන විදියට ලෝකේ දියුණුයි කියන රටවල ලෙඩේ අපේ රටට වඩා පැතිරෙනවා. ඒ බොහෝ දෙනෙක් ආපසු එන්න ක්‍රම හොයනවා. දැන් එයාලට බොරු කරන්න බැහැ. අපේ චන්ද ලැයිස්තුවල හැඳුනුම් පත්‍ර වල තිබුණු නම් ඉදිරිපත් කරන්නම වෙනවා. ඒකෙන් අපටත් අර මළා කියල පණපිටින් ඉන්නවා කියන කට්ටිය තෝරා බේරා ගන්නත් පුළුවන් වෙනවා.
ඔය කියන කාලේ තුල ලංකාවට පැමිණි සියලු දෙනාම , තම විස්තර ඇතුලත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දෙන පෝරමයක් පුරවන්න ඕනේ... එකේ අහල තිබෙනවා නම ගම දුරකථන නොම්මර ඇතුළු සියලු විස්තර... ඉන් පසු නිලධාරීන් මගියාගේ උන පරික්ෂාකර බලල කරන්ටෙන් ක්ලියරන්ස් සේර්ටිෆිකට් එක කියලා ලේකනයක් දෙනවා. එම ලේඛනය පරික්ෂ කරලා බලල ආගමන විගමන නිලධාරියා මගියාගේ පාස්පෝර්ට් එකේ සිල් එක ගහල රට ඇතුලට ගන්නේ...අවධානම් රටවලින් පැමිණි අනිත් සියලුදෙනාම රජයේ නිරෝධන මධ්‍යස්ථාන වලට යැවුවා... උන තිබෙන මිනිස්සු රෝහල් ගත කලා , නැතුව එතනින් හොරෙන් පැනල එන්න ක්‍රමයක් නැහැ , එම විස්තරටික පිළිවෙලකට ලේකන ගත කරලා තිබෙනවානම් පසුගිය කාලේ පැමිණි සියලුම විස්තර ඔවුන් සතුව තිබෙනවා , ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක ජලය තුලත් දත්ත තිබෙන , අවශ්‍ය නම් පැය කිහිපයකින් පසුගිය මාසය තුල පැමිණි සියල්ලන්ගේම විස්තර වල ප්‍රින්ට් අවුට් එකක් ගන්න පුළුවන් . ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකට පුළුවන් එම දත්ත අනුව ග්‍රාමසේවක සමග එම ලිපිනයට ගිහින් පරික්ෂාකර බලන්න එම පුද්ගලයා ගෙදර ඉන්නවද නැද්ද කියල , හරිම සරල දෙයක්..