එදා “මූන්ස්ටෝන්ස්” (Moonstones) සංගීත කණ්ඩායමේ අතීතය සිහිපත් කරමින් මෙදා ප්‍රවීණ සංගීත ප්‍රසංග සංවිධායකවරයකු මෙන්ම ගායන ශිල්පියකු ද වන දමයන්ත කුරුප්පුගේ “ඩී.කේ. ප්‍රමෝෂන්ස්” ඉදිරිපත් කරන ''Moonstones Live'' (Memories of The Fabulous) ගී ප්‍රසංගය මෙම මස 28 වැනි දින පස්වරු 7.00 ට කොළඹ BMICH හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙහිදී ඇනස්ලි මාලවන, ඉන්ද්‍රානි පෙරේරා, සුනිල් මාලවන, චානක පෙරේරා, ලෝරන්ස් මැන්රික්ස්, ධම්මික විජේසිරි, ෆෙරෝස් අස්මන්, උපාලි උබේසේකර, ස්ටැන්මෝර් ද ජොන්ක්, සොහාන් වීරසිංහ හා ලලිත් ප්‍රනාන්දු ගීත ගායනා කරති.
ආරාධිත ගායන ශිල්පියා ලෙස චිත්‍රාල් සෝමපාල දායක වන මෙම ප්‍රසංගයේ කථනය විජය කොරයාගෙන් වන අතර, සංගීතය සුපර් චයිම්ස් සංගීත කණ්ඩායමෙනි. මෙහි මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගමේ ‘ලංකාදීප’, ‘ඬේලිමිරර්’ හා ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පත් වෙතිනි. ප්‍රසංගය පිළිබඳ වැඩි විස්තර 0777744950 දුරකතන අංකයෙන් ලබාගත හැකිය.
කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.
කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත
වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.
ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මූන්ස්ටෝන් මතක ගී ආවර්ජනය 28 දා
kule Sunday, 21 July 2019 09:05 AM
දායක වූ සැමට ස්තුතියි සුබ පැතුම්