(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි)
මීරිගම බෝතලේ පහළගම ප්‍රදේශයේ අද (14) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකින් පුද්ගලයකු මරණයට පත්ව ඇතැයි මීරිගම පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ අක්කර විස්ස ප්‍රදේශයේ පදිංචි විසි දෙහැවිරිදි තරුණයකු බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි
බෝතලේ පහලගම ප්‍රදේශයේ ඉඩමක දූරියන් ඇහිලීමේ සිද්ධියක් මත මෙම වෙඩිතැබීම සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මිරිගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මීරිගම වෙඩි තැබීමකින් අයෙක් මරුට
raweendra Monday, 14 July 2025 07:18 PM
ඔහු මංකොල්ලකාරයෙක් නම් එය සාධාරණයි.
යෝගා Tuesday, 15 July 2025 10:48 AM
අති දක්ෂයො කියලා ප්‍රචාරය දීලා පොලීසියේ ලොකු පුටුවලට පත්කරගත්ත දේශපාලන එහෙයියෝ තාමත් රෙදි ඇඳගෙනද ඉන්නේ?