(සුජිත් හේවාජුලිගේ )

මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව මුල්කරගත් විමර්ශනයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ ඉතා බරපතල සිද්ධියක් බව විපක්ෂ නායකවරයා පැවසුවේය.

සිද්ධිය ගැන විපක්ෂ නායකවරයා හෙට පාර්ලිමේන්තුවේදීද ප්‍රකාශයක් කිරීමට නියමිතය.