IMG-LOGO

මාරවිල වෙඩි තැබිමක් කතක් මිය යයි

නාඳුනන වෙඩික්කරුවකු එල්ල කළ වෙඩි ප්‍රහරයකින් මාරවිල මරද ප්‍රදේශයෙ පදිංචි කාන්තාවක මියගොස් ඇගේ දරුවා   තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුළත් කර ඇතැැැ යි මාරවිල මුලස්ථාන පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ   වසන්ති චතුරානි නැමති කාන්තාවකි. 

මෙලෙස මරණයට පත්ව ඇත්තේ මාරවිල මරද ප්‍රදේශයෙ හෙරෝයින් අලේවි කිරීමේ ජාවාරම පවත්වාගෙන යන කුඩු මාලි නැමති කාන්තාවගේ වැඩිමහල් දියණිය බව කියයි.

කුඩු මාලි නැමති මෙම කාන්තාවට දියණියන් තිදෙනෙකු ඇති බවත් එම සියලු දෙනාම මත්ද්‍රව්‍ය ජාවාරම තදින් කරගෙන යමින් මරද ප්‍රදේශයට බරපතල තර්ජනයක් ව තිබු බව පොලිසිය.

ඝාතනයට ලක් වූ කාන්තාව මත්දව්‍ය සම්බන්දයෙන් අවස්ථා කිපයකදී බන්ධනාගාර ගත වූ කාන්තාවක බව පොලිසිය කියයි. 



අදහස් (0)

මාරවිල වෙඩි තැබිමක් කතක් මිය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 648 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 774 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 334 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site