
මෙම වසරේ භෞතික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනකු අතරේ බෙදී යන බව නොබෙල් කමිටුව නිවේදනය කළේය.
ඇමෙරිකන් විද්‍යාඥ පියේ අගොස්ටීන් සහ ජර්මන් විද්‍යාඥ ෆෙරෙන්ක් ක්‍රවුස් සහ ස්වීඩන විද්‍යාඥවරියක වන ඈන් ලෙ හූලියේ එම විද්‍යාඥයන් තිදෙනාය.
පදාර්ථවල ඉලෙක්ට්‍රෝන ගතිනත්වය අධ්‍යයනය සඳහා නව පර්යේෂණ ක්‍රම හඳුන්වා දීම සම්බන්ධයෙන් මෙම විද්‍යාඥයන් තිදෙනාට භෞතික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගය පරිනැමුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චිච්චි බේබියා සුදුසු නැද්ද ඔ්කට ?
අපේ රටේ භෞතික විද්‍යා ටිව්ෂන් ගුරුවරු වෙන්ට ඇති මේ අයව "බිහි කරන්ට" ඇත්තේ.
අපේ රටෙත් ඉන්නවා නෝබෙල් තෑග්ගට සුදුසුකම් තියෙන කීප දෙනෙක් ,මැදමූලනේ ?
දැන් එතකොට ඔය ජර්මන් විද්‍යාඥයා ඉගෙනගෙන තියෙන්නේ ජර්මන් වලින්මද? ඉංග්‍රීසියෙන්ද?
ලේක් පංකාව හරි දියුණු රටක් වෙලත් තාම කවුරුත් නැහැ නොබෙල් ප්‍රයිස් එක ගන්න...අපොයි