(නයනජිව බන්ඩාර)
පරිවාස දෙපාර්තමෙින්තුව අධික්ෂණය යටතේ ඇති බිබිල, ප්‍රදේශයේ පිහිටි බාලිකා ළමා නිවාසයක දැරියන් දෙදෙනකු අතුරුදහන්ව ඇතැයි, එම බාලිකා නිවාසයේ සහකාර පාලිකාව බිබිල පොලිසියට පැමිණිලිකර ඇත.
මෙම දැරියන් දෙපල ප්‍රදේශයේ පාසැලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවත්, ඔවුන් පාසල් බෑග් පන්තිකාමරයේ දමා පාසලෙන් පිටවගොස් ඇති බවට, විදුහල්පතිවරයා, මෙම ළමා නිවාසයේ සහකාර පාලිකාවට දැනුම්දිමෙන් පසු, ඔවුන් ළමා නිවාසයටද නොපැමිණිම නිසා, එම සහකාර මේට්‍රන්වරිය මෙි පිලිබදව බිබිල පොලිසියට පැමිණිලිකිරිමට කටයුතුකර ඇතිබවද බිබිල පොලිසිය පවසයි.
දහසය හැවරිදි මෙම දැරියන් දෙපල පිළිබදව, මෙතෙක් හොඩුවාවක් නැති බවත්,එම දැරියන් පිළිබදව සෙවිමට විශේෂ පොලිස් කණ්ඩායක් යොදවා ඇති බවත් බිබිල පොලිසියේ, ප්‍රකාශකයෙක් අපකළ විමසිමකදි පැවසීය.
රුපියල් දොළොස් ලක්ෂ විසි දහසක් වටිනා ඇමෙරිකානු ඩොලර් 4,000 ක මුදලක් අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානය තුළ දී සොරා ගත් චීන ජාතික
රුපියල් ලක්ෂ 600 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළ , කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැති ’’ හ
සිනමා නිළි සේමිනි ඉද්ද මල්ගොඩ මහත්මිය අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.
කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී අපරාධ රැසකට සම්බන්ධ ’’ ඇඹිලිපිටියේ පොඩ්ඩා’’ නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨා
වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
බිබිල බාලිකාවක දරුවන් දෙදෙනකු අතුරුදන්
Bunny Preena Thursday, 05 October 2023 10:55 AM
කවුරුන් හෝ ඔවුන් රවටා පැහැර ගෙන ගියා වත්ද ?