(ගයාන් සූරියආරච්චි)
පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන් විසින් වව්නතිව් පොලිසියේ නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියේ විරම්ශන කටයුතු නොමග යැවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ත්‍රස්තවාදිය වැළැක්වීමේ පනත යටතේ වාන්ඇල පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකු ඊයේ (21) අත්අඩංගුවට ගෙන පැය 72 ක කාලයක් රඳවාගෙන විමර්ශන කරන බව අපරාධ පරීක්ෂණ දෙපාතර්මෙන්තුව පවසයි.
බ්‍රිතාන්‍ය චැනල් 4 නාළිකාවේ වැඩසටහනකට පෙනී සිටි අසාද් මවුලානා නැමැත්තකු විසින් ඉකුත් 2019 වසරේ අප්‍රේල් මාසයේ දිනෙක පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කර ඇති හෙළිදරව්වක් පිළිබදව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදුකරන අතර ඊට අදාලව මෙම පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පාස්කු ප්‍රහාරයේ විමර්ශන නොමග යැවූවැයි අයි.පී අත්අඩංගුවට