(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වැට් බදු විවාදය කඩාකප්පල්වීම අපරාධයක් මෙන්ම ලොකු පාඩුවක් බව පිළිගන්නේ යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය.
රණතුංග මහතා මෙසේ පැවසුවේ වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇතිවූ අවස්ථාවේදීය.
ප්‍රසන්න රණතුංග මහතා මෙසේද සඳහන් කළේය.
විපක්ෂයේ ඉල්ලීම පරිදි වැට් බදු විවාදයට ඉරිද දවස අපි දුන්නා. එතකොට විපක්ෂයේ වගකීම තමයි විවාදයට සහභාගි වීම. නමුත් ඒ අය හිතාමතාම මගහැරියා.ඝණ පූර්ණය ප්‍රශ්නය මතු කරලා ඒක කරගත්තා. විවාදය නතරවීම අපරාධයක්. අපි ඒක පිළිගන්නවා.
විපක්ෂය ඊයේ වගකීමක් නැතුව කටයුතු කළා. රට එදා තිබ්බ තැන ඔබතුමාලා දැක්කනේ. දැන් යම් ස්ථාවරත්වයකට ගෙනවිත් තිබෙනවා. අපි දැන් මේ වැදගත් දෙයක් කරන්න හදන්නේ. ඒකට අකුල් හෙලන්න එපා.
කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.
කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත
වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.
ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ප්‍රසන්න පාඩුව පිළිගනී
Bamunuarachchi Monday, 11 December 2023 05:40 PM
එහෙනම් එදා පාඩුව සියලුම මන්ත්‍රීලාගෙන් පියවා ගන්න...
චින්තක Monday, 11 December 2023 07:20 PM
ඔව් බමුණු මතය ඉතාමත් නිවැරදියි... ඉල්ලීම් කළ මන්ත්‍රීලා පැමිණියේ නැත්නම් එදින සම්පූර්ණ වියදම් නොපැමිණි සියලු මංත්‍රීලාගෙන් සමානව වැටුපෙන් අයකර ගැනීමට කටයුතු කරන්න පුළුවන් විදියට ස්ථාවර නියෝග සංශෝධනයක් කරන්න කියන අතරේ... ඊළඟ වැටුපෙන් නාස්ති වූ ජනතා මුදල් අයකිරීමට කටයුතු කළ යුතුයි..!
සල්ලි Tuesday, 12 December 2023 08:42 AM
තොපිට වඩා උඩවලවේ අලි රටට සල්ලි ගේනවා...