
හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය දිගින් දිගටම ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ට අනතුරක් වන අන්දමින් පහර දීම නැවැත්වීමට මැදිහත් වෙන්නැයි බටහිර ඉවුරේ පලස්තීන පාලන අධිකාරියේ ජනාපධිති මොහොමඩ් අබ්බාස් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
එමෙන්ම ප්‍රහාර හමුවේ උන්හිටිතැන් අහිමි වුණු අසරණ සිවිල් වැසියන්ට කඩිනමින් අවශ්‍ය ආධාර ලඉබා දීමට පියවර ගන්නැයි ද පලස්තීන ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දී තිබේ.
ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ඇත්තේ ද්වී රාජ්‍ය දේශපාලනික විසඳුමක් පමණක් බවත්, ජෙරුසලම අගනුවර වන අයුරින් පලස්තීනුවන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් පිහිටුවීම කළ යුතු බවත් පලස්තීන ජනාධිපති අබ්බාස් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට යළිත් පැහැදිලි කර තිබේ.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඹලට විතරද ගහන්න පුළුවන් දැන් කාපන් බඩපිරෙන්න..
අන්න නෙතිනියාහු කියලා තිබෙනවා පලස්තීනෙ ජනසුන්‍ය පෙදෙසක් කරනවා කියලා. ඔබලාට ඔය ඔක්කොම ප්‍රශ්න ගෙනෙන්නේ ඔබලාගේ අල්ලා
හොරාන් ඇවිත් වැඩ්ඩො වගෙ ගහලා දැන් ගුටි කනකොට එක්සත් ජතින්ගෙ සන්විදානෙ පස්සෙ දුවනවා . ගෙදර ලමයි හදාගනින් එතකොට එක එකා පස්සෙ අඩාගෙන දුවන්න ඔනෙ නැ.
කුමන ආකර හෝ යුධ ගැටුම් මානව ප්‍රජාවට හිංසා කරයි. පලසතීන ජනාධිපතිවරයා ඉල්ලීම සමඟ ම අපට සතීමට කාරණා කීපයක් ඇත. 1.පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපතිවරයා වශයෙන් තම රටේ ක්‍රියාත්මක වන හමාස් සංවිධානයේ ක්‍රියා කාරකම් නො දැන සිටියේ ද? 2. ස්වාධීන රාජ්‍යක් වූ ඊශ්‍රායලට පහර දීමට විනාඩි 20 ක පමණ කාලයක් ඇතුලත රොකට ප්‍රහාර 5000කට අධික ප්‍රමාණයක් එල්ල කිරීමට සංවිධානය වෙනකම් නො දැන සිටියේ ද? 3. පලස්තීන රජ්‍ය බුද්ධි අංශ, හමාස් සංවිධානයේ මේ ප්‍රහාර ගැන කිසිත් ම නො දැන සිටියා ද? එසේ නො දැන සිටියා නම් තම රජ්‍යයයේ වගකීම නො තකා හැරීමෙන් අන්‍ය ස්වාධීන රජ්‍ය පීඩාවට පත් කිරීමට, තම රාජ්‍යයේ සිට ත්‍රස්ත සංවිධානයන්ට බල ගැනිවීමට හා ත්‍රස්ත ප්‍රහාරන් කිරීමට ඉඩ හැරීම පිළිබඳව වගකීමට නො බැඳෙන්නේ ද? එහි වගකීම රාජ්‍යයක් වශයෙන් පලස්තීන රජයට නො පැවරෙන්නේ ද? 4.හිටි හැටියේ අන්‍ය රාජ්‍යයක් (ඊශ්‍රායලය)ආක්‍රමණය කර සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයන් මරා දැමීම, ප්‍රාණ ඇපයට ගැනීම, දේපොළ විනාශ කිරීමට, ත්‍රස්ත සංවිධානයකට තම රටේ භූමිය භාවිතා කිරීම , ඉඩ දීම, සොයා නොබැලීම, අඩුම වශයෙන් තම රටේ ආරක්ෂක අංශවලට හමාස් සංවිධානය පාලනය කර
ගත නො හැකි පලස්තීන රජය ඒ තරමට දුර්වල රාජ්‍යයක් නම් නම් මේ ප්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු තිබුණේ නම් ඒ පිළිබඳව සාධාරණ දැනුවත් කිරීමක් බුද්ධි තොරතුරු මගින් ඊශ්‍රාලය දැනුවත් කිරීම සාධාරණ නො වන්නේ ද? 5. මේ ප්‍රශ්න වලට සාධාරණ ලෙස පිළිතුරු නැත්නම් අන්‍ය රාජ්‍ය වල ජීවිත දේපොළ, රාජ්‍යතාන්ත්‍රික වගකීම, නොතකා හරින, අනතුරේ හෙළන, ත්‍රස්තවාදයට පෝෂන මලු වන රාජ්‍යයක් ලෝක සිතියමේ තව දුරටත් තබා ගැනීම කුමට ද? 6. එකසත් ජාතීන්ගේ සංවිධානයට දුක් ගැනවිලි ඉදිරිපත් කිරීම මෙන් ම පලස්තීනය තම රාජ්‍යයේ යුතුකම සහ වගකීම ඉටු කර ඇත්තේ ද යන්න සිතා බැලිය යුතු ය.
ඉස්ලාම් ජාතිකයින් ලොව පුරාම බිලියන දෙකක ප්‍රමාණයක් ජීවත් වන බව කියවේ. ඔවුන් ලොව සැම තැනකම සිට ආගමික අන්තවාදයට උඩ ගෙඩි දේ! ඔවුන්ට පලස්තිනයේ ජීවත් වන යුදෙව් ජාතිකයින් ලක්ෂ 90 පමණ වන ජනතාව ඉවසිය නොහැක. ලොව සිටින වඳ වි යන, ඉතාම පහත සැලකිල්ලට ගොදුරු වි ඇත්තේ යුදෙව්වයන්ය, සිංහලයින් සිටින්නේ ලංකාවේ පමණකි, මෙ සිහියේ තබාගෙන. සැම විටම ලෝකයේ සුලු ජාතින් වෙනුවෙන් නැගි සිටිමු!