කෙස් කළඹ මගින් කාන්තාවකට ලබා දෙන්නේ ඉතා අගනා සුන්දරත්වයකි. මේ නිසාම සෑම කාන්තාවක්ම නිරෝගී කෙස් කළඹක් ලබා ගැනීමට සිහින මවති. වර්තමානයේ කාන්තාවන් බොහෝ දෙනෙකුට ඇති ගැටලුවක් වන්නේ හිස කෙස් අග පැලීමයි. එෙසේ සිදුවීමට හේතු සහ නිරෝගිමත් සුන්දර කෙස් කළඹක් ලබා ගැනීමට නම් අප සිදුකල යුත්තේ මොනවාද යන්න පිළි බදව අද සාකච්ඡා කරමු.
හිස කෙස් අග පැලීමට හේතු වන කරුණු මොනවාද ?
හිස කෙස් අග පැලීම වලක්වා ගන්නේ කෙසේද ?
ලාභය පිළිබද සිතා ප්‍රමිතියෙන් අඩු ෂැම්පු , කන්ඩිශනර් ,ලෝෂන් වර්ග භාවිත කිරීම නිසා කෙස් ගහේ වර්ධනයට බාධා ඇති වී ඒවා දුර්වර්ණ වී, දුර්වල වී, කෙස් අග පැලීම නිසා අවලස්සන පෙනුමක් ලැබේ. කෙස් ගසේ මුලට කරන සත්කාරය අනුව හිස කෙස් පෝෂණය වේ.
හිස් කබලට සහ කෙස් ගහේ මුලට සත්කාර කිරීමේ දී ඒ ගැන දැනුමක් ඇති රූපලාවණ්‍ය ශිල්පිනියන් තෝරාගන්න. ඔවුන් භාවිත කරන ද්‍රව්‍ය ගැන ද අවබෝධයක් ලබාගෙන ඔබට අවශ්‍ය ප්‍රතිකාර කිරීම බොහොම වැදගත්.
මෙවැනි දේවල් පිළිබදව අවධානය යොමු කිරීමෙන් ඉතාමත් ලස්සන දිදුළන, නිරෝගිමත් , ආකර්ෂණීය පිරිපුන් කෙස් කලඹකට හිමිකම් කීමට ඔබට හැකිවේවි.
-සටහන- ජයනි සිතාරි අල්විස්
කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.
කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත
වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.
ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
නිරෝගිමත් කෙස් කළඹකට රහස්
සෙව්වන්දි Wednesday, 19 June 2024 10:12 PM
කෝන්ඩේ