IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


නාය යාමේ අවදානමක් තෙලිජ්ජවිල මැදි විදුහල පන්ති 15 වහයි

(ක්‍රිෂාන් ජීවක ජයරුක්,ප්‍රියන්ත දසනායක සහ තරංග ගුණරත්න)

මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්වයක් සමග අද උදෑසන මාතර තෙලිජ්ජවිල මධ්‍ය මහ විද්‍යාලයට පස් කන්දක් නාය යාමෙන් එම පාසලේ ගොඩනැගිල්ලක් දැඩි අලාභ හානී සිදු විය.

මේ හේතුවෙන් අද සිට දින තුනක් පන්ති 15 වසා තැබීමට තීරණය කළබව අධ්‍යාපන බලධාරීහු පවසති.

පාසල ආරම්භ කිරීමට පෙර එනම් උදෑසන 4.00 පමණ මෙම අනතුර සිදු වී තිබිම නීසා ජීවිත හානී කිසිවක් වාර්තා නොවීය.

එම ගොඩනැගිල්ලේ පන්ති කාමර වල දරුවන් 200 කට වැඩි පිරිසක් ඉගෙනුම ලබන අතර පාසල් වේලාව තුලදී එම අනතුර සිදු වූයේ නම් විශාල අවදානමක් මතුව වන බව ප්‍රදේශවාසීහු පැවැසූහ.

කෙසේ වෙනත් අනතුරින් පන්ති කාමර දෙකකට හා ඒවායෙහි තීබු ඩෙස් පුටු ඇතුළු දේපොල වලට ද අලාභ හානී සිදු විය.

උද්ගතව ඇති තත්වය හමුවේ අදාල ගොඩනැගිල්ලක් පන්ති කාමර සියල්ල ඉවත් කර දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විදුහල්පතීවරයා ප්‍රධාන ආචාර්ය මණ්ඩලය කටයුතු කලේය.

 



අදහස් (0)

නාය යාමේ අවදානමක් තෙලිජ්ජවිල මැදි විදුහල පන්ති 15 වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ගුවනේදී මුදල් සොරකම් කළ විදේශිකයා අත්අඩංගුවට
2025 මැයි මස 11 8 0

රුපියල් දොළොස් ලක්ෂ විසි දහසක් වටිනා ඇමෙරිකානු ඩොලර් 4,000 ක මුදලක් අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානය තුළ දී සොරා ගත් චීන ජාතික


ලක්ෂ 600ක දුම්වැටි සමඟ හතරක් මාට්ටු
2025 මැයි මස 11 33 0

රුපියල් ලක්ෂ 600 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළ , කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැති ’’ හ


සේමිණි අත්අඩංගුවට
2025 මැයි මස 11 344 0

සිනමා නිළි සේමිනි ඉද්ද මල්ගොඩ මහත්මිය අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.


කොට්ටාවේ ඝාතනයට අයෙක් අල්ලයි
2025 මැයි මස 11 268 0

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී අපරාධ රැසකට සම්බන්ධ ’’ ඇඹිලිපිටියේ පොඩ්ඩා’’ නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨා


දිවයින පූරා දන්සැල් 8581 ක්
2025 මැයි මස 11 157 0

වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.


මෝල් ගස් පහරින් තරුණයා මරුට
2025 මැයි මස 11 909 0

රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 940 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1421 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 369 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site