IMG-LOGO

දෝව කන්ද ඇවිලෙයි

(ප්‍රසාද් රුක්මල් සහ සමන් පාලිත නානායක්කාර )

දෝව ඓතිහාසික රජමහා විහාරස්ථානයට නුදුරින් පිහිටි පරෙයියන්ගල කන්දේ ඊෙය්(18) දහවල් හටගත් හදිසි  ගින්නකින් අක්කර දහයක පමණ කොටසක් විනාශ වී ගොස් සුළඟත් සමඟ ගින්න තවදුරටත් කදුමුදුනේ පැතිරයමින් පවතින බව ඇල්ල පොලිසිය පවසයි.

පවතින අධික වියලි දේශගුණික තත්ත්වයත් සමඟ  කිසිවෙකු විසින් වනසතුන් දඩයම් කිරීමට හෝ විනෝදයට මෙන් මෙසේ පරෙයියන්ගල කන්දට ගිනි තබන්නට ඇති බවත් මේ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලැබූ බවත් පොලිසිය පවසයි.

(ඡායාරූප : ප්‍රසාද් රුක්මල්)



අදහස් (1)

දෝව කන්ද ඇවිලෙයි

Bunny Preena Friday, 18 July 2025 02:42 PM

ගිනි අවිලිල ද, අවුලලා ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 370 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site