(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිරීමේ යෝජනාව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා:-(ස.ජ.බ) මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
යෝජනාව ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ හේෂා විතානගේ මහතා:-
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙන්ම රාජ්‍ය නායකයන්ගේ වරප්‍රසාද පිළිබඳව සමාජයේ විශාල ප්‍රශ්නයක් මතු වී තිබුණා. ආණ්ඩුව ජනතා බලාපොරොත්තු ඉටු කරනවාදැයි ජනතාව බලා සිට මැතිවරණයේදී උත්තරයක් දී තිබෙනවා.මේ වරප්‍රසාද කැපීමට මැදිහත් නොවීම නිසා ජනතාව පිළිතුරක් ලබා දුන්නා.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොළඹ ගෙවල් මොකටද? ආරක්ෂාව කුමටද? වෙනම දිවා ආහාර මොකටද? කියා එදා කිව්වා.අද වෙනකොට පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් කෑම ගන්නේ නැත්තේ මමත් චමින්ද විජේසිරිත් විතරයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
පෞද්ගලික මන්ත්‍රී යෝජනා 5ක් පාර්ලිමේන්තුවේදි අද පස්වරැවේ සම්මත විය
ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළද විපක්ෂයට වැඩි බලය හිමිවූ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙ
දරුවාගේ වකුගඩු සැත්කමට රජයේ සහනාධාර මුදල ගැනීමට අනුමැතිය දීම සඳහා මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාවන්ට වරදකරු වු ‘දිවිනැගුම සංවර්ධන නිලධාරි’වරය
මේ මාසය ඇතුළත නියම කරන දිනයකින් පසු ’’තොරොම්බෝල් කඩ’’ පාරේ ධාවනය කරන්න හැකියාවක් ලැබෙනේ නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙප
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
දේශපාලක වරප්‍රසාද කපන යෝජනාව පාර්ලිමේන්තුවට
බකල ජයා Friday, 09 May 2025 03:32 PM
භෝජනාගාරයේ තණකොළ නැති හින්දා ගෙදරින් ගේන්න වෙලා තියෙන්නේ මේ දෙන්නට...