IMG-LOGO

දැරියක අත කෑ පී.සී ගුටි කයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දෙහිවල නැදිමාල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී නිදා සිටි 13 හැවිරිදි දැරියකට ලිංගික අතර කිරීමට තැත් කළැයි කියන පොලිස් කොස්තාපල්වරයකු අත් අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර දකුණ රථවාහන කොට්ඨාසයට අනුයුක්ත දෙහිවල පොලිස් ස්ථානයේ විශේෂ රාජකාරී පදනම මත සිටින නිලධාරියෙකි.

නිවැසියන්ගෙන් පහර කෑ කොස්තාපල්වරයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

දෙහිවල නැදිමාල නිවසකට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයෙකු අල්ලාගෙන සිටින බවට ලද පැමිණිල්ලක් අනුව රාත්‍රී ජංගම සංචාර නිලධාරීන් එම ස්ථානයට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (0)

දැරියක අත කෑ පී.සී ගුටි කයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 648 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 774 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 334 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site