(අතුල. පී. බණ්ඩාරනායක, ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ජනූර් කිචිලාන්)
දින දෙකක් පමණ වයසැති බිළිඳියක් පරගහදෙණිය පුස්සැල්ල මර්ගයේ වෙල්යායක් අසල කුඹුක්ගහක් යට තණකොළ ගොල්ලේ දමා ගොස් තිබියදී ගොවියකු දැක දැනුම් දීමෙන් පසු මාවතගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව මාවතගම පොලිසිය පවසයි.
මාවතකම පරගහදෙණිය පුස්සැල්ල මාර්ගයේ කුඹුක් ගහක්යට දමා ගොස් සිටි බිළිඳියගේ සිරුරේ ඇඳුමක් හෝ රෙදි කැබැල්ලක් නොතිබූ බවත් 17 වැනිදා පාන්දර 6.30 පමණ ගොවියකු කුඹුරට යන අවස්ථාවේ දැක පොලිසියට දැනුම්දුන් බවත් පොලිසිය කියයි.
එම අවස්ථාවේ දී වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායම එම ස්ථානයට යන අවස්ථාවේ බල්ලන් හතර පස් දෙනකු ඒ අවට ගැවසෙමින් සිටිය බවද පොලිසිය කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දරුපැටියා කාගෙදෝ පුස්සැල්ල කැලෙන් ඇහින්දෝ