IMG-LOGO

තවත් සද්ධන්තයෙක් මීනගයාට බිලි

(නිමල් ජයරත්න )

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ මීන ගයා දුම්රියට කදුරුවෙල ගල්ලෑල්ල ප්‍රදේශයේදී  අද(18 ) අලුයම වන අලියෙකු ගැටීමෙන් එම වන අලියා මියගොස් ඇති බව පොළොන්නරුව වනජීවී නිලධාරීන් පවසයි.

මියගිය වන අලියා අවුරුදු හතළිහක් පමණ වයසැති උඩ අඩි 8 ක් පමණ වයසැති වන අලියෙකු බව වනජීවී නිලධාරියෙකු  සඳහන් කළේය.
 
වන අලියා දුම්රියේ ගැටීමෙන් පසු, වේදනාවෙන් කෑගසමින් නිවසක් අද්දරින් පොළොන්නරුව මඩකලළපුව ප්‍රධාන මාර්ගයට පැමිණ සුදු නෙළුම්ගම ගම්මානයේ දැන්වීම් පුවරුව අසලට පැමිණ වැටී මියගිය බව ඇසින් දුටු ප්‍රදේශවාසීන් සඳහන් කරති.
 
 

 



අදහස් (3)

තවත් සද්ධන්තයෙක් මීනගයාට බිලි

Bunny Preena Friday, 18 July 2025 02:41 PM

දුම්රිය රියදුරු මැදිරියේ මොනවදෝ හයි කරනවා කිව්වා. අර අලින් හයදෙනෙකු මැරුණ වෙලාවේ. කොහේ හරි වැරදි තැනකවත් එම ගැචට් එක හයි කරල ද දන්නේ නැහැ. දන්නේ නැති නිසයි අහන්නේ.

:       1       9

68% එකෙක් Friday, 18 July 2025 03:39 PM

මීට මාස කිහිපයකට උඩදීත් මෙහෙම අලි කිහිප දෙනක් මේ ස්ථානයේ දුම්රියට බිලිවී මිය ගියාට පසුවත්, ඒ ගැන කිසි ක්‍රියාමාර්ගයක් නොගත් අදාළ නිලධාරීන්ට සහ විෂය බාර ඇමැතිට විරුද්ධව නීතිය කියාත්මක කළ යුතුයි...

:       1       5

NisalaFriday, 18 July 2025 04:25 PM

සියයට 100ක් එකඟයි...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 369 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 532 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site