IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ඩොලර් රුපියල් කිරීමේදී නැව් සංස්ථාවට කෝටි 932ක පාඩුවක්

(සුජිත් හේවාජුලිගේ)

ලංකා නැව් සංස්ථාව 2022 වසරේදී රුපියල් කෝටි 932කට වැඩි පාඩුවක් ලබා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

සංස්ථාව  පසුගිය වසරේදී ලබාගත් ණය රුපියල්වලට පරිවර්තනය කිරීමේදී  රුපියල් කෝටි 608ක විනිමය පාඩුවක් සිදුව ඇතැයි  අවසන එම වාර්තාව සමස්ත  අලාභයට  ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේද එම කාරණය බව  සඳහන් කරයි.

මෙම තත්වය සමනය කරගැනීම සඳහා  එහි මහ සභා රැස්වීමකදී 2021 වර්ෂයේදී යෝජනාවක් ඉදිරිපත් කර තිබුණද එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

තවද සංස්ථාවේ ශුද්ධ වත්කම් වල වටිනාකම  කෝටි හත්සිය අනූ එකක් වශයෙන් සෘණ අගයක් ගෙන තිබූ බවත්  සමාගම ක්‍රියාත්මකවීමේදී භෞතික විෂය අංග පිළිබඳව අවිනිශ්චිතතාවක්  පවතින බවත් වාර්තාවේ සඳහන් වේ. ඊට කලින් වසර හා සැසඳීමේදී එම අගය සියයට 287.65කින් පමණ  වැඩිවීමකි.

මේ අතර  ලංකා නැව් සංස්ථාව හරහා භාණ්ඩ ආනයනයද පහත වැටී ඇතැයි පෙන්වා දෙන  එම කාර්යාලය  එය සමස්ත ආනයනවලින් සියයට 4.1 ක් බවද  සඳහන් කරයි.

මේ තොරතුරු සඳහන් වන්නේ  ලංකා නැව් සංස්ථාවේ  2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.



අදහස් (1)

ඩොලර් රුපියල් කිරීමේදී නැව් සංස්ථාවට කෝටි 932ක පාඩුවක්

ravin Monday, 11 December 2023 03:45 PM

විදේශිය මුදල් හුවමාරුවෙන් පමනක් කොටිපතියන් ඉන්න රටක විදේශිය මුදල් හුවමාරුවෙන් පාඩු ලබනවානම් කොහේ හරි නොකටයුත්තක් වෙනවා නේද? අනේ ඒ් ගැනනම් පොඩ්ඩක් විපරම් කලානම්.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ගින්නට හසු වූ තිදරු පියා මරුට
2025 මැයි මස 11 423 0

කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.


‘තුවාල වූ අය බේරගන්න උපරිමය කරන්න‘
2025 මැයි මස 11 1272 0

කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත


රැඳවියන්ට වෙසක් තෑග්ගක්
2025 මැයි මස 11 342 0

වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ


සිද්ධස්ථාන දෙකක් පූජා භූමි කරයි
2025 මැයි මස 11 1258 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.


වෙසක් සඳ ඔක්කොම එක් කරයි
2025 මැයි මස 11 490 0

රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.


අහසට වෙඩි තබා අසල්වැසියා බය කරලා
2025 මැයි මස 11 735 0

ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1018 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1441 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 371 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site