(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අමාත්‍ය කමිටුවේ නායකත්වය දරන අතර, විශේෂඥ කමිටුවේ ප්‍රධානියා ලෙස වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පත් කර ඇත
බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම
බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.
විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ
පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ
ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඩෙංගු පාලනයට විශේෂඥ කමිටුවක්
JAYATH Friday, 09 June 2023 07:58 PM
මරු කමිටුව මේකේ ඉන්නේ ලංකාවේ ඉන්න නෙවෙයි, ලෝකෙම ඉන්න අංක එකේ virologist ලා කව්ද? දිනේෂ් සහ සීතා මාරම දේශපාලන කාලකන්නියෝ ඩබලක්...!!! ඔන්න බලාපල්ලා ඩෙංගු මදුරුවාට ඔවුන් හිටිතැන් නැති කරලයි මේ බාන පස්ස බලන්නේ...!!! අයියෝ මගේ රට!!!
ranjith Saturday, 10 June 2023 07:47 AM
රටේ ඩෙංගු පාලනයටත් දෙවියන්ගේම පිහිටයි. වෛරස් රෝග පිළීබඳ මහාචාර්ය කෙනෙක් තමයි තිස්ස විතාරණ කියන්නේ... MRI එකේ හිටපු ආදි ශිෂ්‍ය එයාලාගෙන් වැඩක් නැතිව නාඩගම් නටන හැටි.
nanda Saturday, 10 June 2023 07:49 AM
කමිටුවේ ලොක්කට හොඳට බෙරිහන් දෙන්න පුළුවන්... ඒ නිසා හේන්වල අලි එළවන්න දැම්මොත් හොඳයි.
Gunasinghe Saturday, 10 June 2023 08:40 AM
ඩෙංගු මදුරුවා බෝවීම පාලනය, මදුරුවාට ඩෙංගු විෂබීජ ලබාගන්න තියෙන තැන් අවහිර කිරීමට, සියලුම ඩෙංගු වැළඳුණු රෝගීන්ට මදුරු දැල් භාවිතා කිරීම අනිවාර්ය කිරීම...
පැරකුම්Sunday, 11 June 2023 01:08 AM
රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමැති කාලේ පටන් මම ඉදිරිපත් කළ යෝජනා බලධාරීන් තඹේකට ගණන් ගත්තේ නෑ. මොකද අපේ නමේ අගට පට්ටන්තර පෝලිමක් නැති නිසා වෙන්න ඇති. ඒත් වෙන රටවල් ඒවා අනුගමනය කර ඉතා සාර්ථක ලෙස ඉතා අඩු පිරිවැයකින් මදුරු ගහණය පාලනය කරගෙන ජනතාවට සේවය කරන හැටි දැක්කම අපට දුකයි. අපේ පාලකයෝ නටන්නේ ඖෂධ කොම්පැනිවලට ඕන තාලයට බව ඉතා පැහැදිලියි. අපේම අවාසනාව. නැවත නැවතත් අපි ඔවුන්ටම ඡන්දෙ දීලා බලයට පත් කරගමු...
Samitha Senadhi Wijesiriwardhana. Sunday, 11 June 2023 07:51 AM
ඩෙංගු මදුරුවන් බෝවී, ඩෙංගු මරණ ගණන වැඩි වෙන්නට පටන්ගත් විට තමයි වගකිවයුතු නිලධාරීන් බලධාරීන් නින්දෙන් අවදි වෙන්නේ. නූගතුන් රජවූ ලෝකයක උගතුන්ට නිසි පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. රටේ ජාතික ධනයෙන් ඉගෙනගත් උගතුන්ගෙන් රටට සේවයක් සලසන්නට නූගත් දේශපාලනඥයින් ඉඩ දෙන්නේ නැහැ. මේ සත්‍ය නොදන්නා රටේ ඇතැම් දෙනා උගතුන්ට දොස් කියනවා. ඒත්, බොහෝවිට මේ රටේ උගතුන්ට උපදෙස් දෙන්නේ අදාළ ක්ෂේත්‍රය ගැන පරිපූර්ණ දැනීමක් නැති අය. පර්යේෂණ කරන විද්වතුන් හට නිසිපරිදි පහසුකම් සපයා ඔවුන් දිරිමත් කොට ඒ අයගේ බුද්ධි මහිමය ඩෙංගු උවදුර මර්ධනය කිරීමට යොදවන්න පුළුවන්. ඒත්, සිදුවන්නේ, අදාල ක්ෂේත්‍රය ගැන මෙලෝ දැනීමක් නැති ඇතැම් දෙනා විකාර නටා ප්‍රශ්නය අවුල් කිරීමයි. රටේ පහත් බිම්, කාණු, දිය අගල්වල මදුරු කීටයින් වැහි වැහැලා. ඒත්, පොලිසිය සේ නිල ඇඳුමේ බලයෙන් මත්වූ පී.එච්.අයි වරුන් නිවෙස්වලට පැන විශාල දඩ නියම කරනු පෙනේ. කෙසෙල් පිතිවල රැඳි ජලයෙන් බෝවෙන කෝටි ගණන් කීටයින් ගැන යමක් කිරීමට ඔවුන් දැනුවත් නැහැ. මදුරුවෙකු නිසා රටේ තියෙන කෙසෙල් වගාව විනාශ කරන්නත් බැහැ. ඒ නිසාමයි අදාල ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ පර්යේෂණ බුද්ධිය මේ සඳහා යොදාගත යුතු වන්නේ...