
ගාසා තීරයේ ඛාන් යූනිස් නගරයේ සරණාගත කඳවුරකට එල්ල වුණු ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින්, පලස්තීන වැසියෝ 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 75 කි. කාන්තාවන් සහ කුඩා දරුවන් බොහෝ දෙනකු තුවාල ලැබූ පිරිස අතරේ සිටින බව පැවැසෙයි.
මෙම සරණාගත කඳවුර, එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය මැදිහත් වී, ගාසා පලස්තීන වැසියන්ට රැකවරණය දීමට පිහිටුවන ලද්දකි. ඊහ්‍රායල හමුදා කඳවුරට පහර දී ඇත්තේ, එහි හමාස් සටන්කාමීන් සිටින බව පවසමිනි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර යුත්තිය මෙහෙයුමෙන් මිනිස් අයිතිවාසිකම් කඩවෙනවා කියන අය ඉන්නේ ලංකාවෙ විතරයිද?