IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ගාසා වැසියන්ට මානුෂීය ආධාර

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් බැටකන ගාසා පලස්තීන වැසියන්ට මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 20 ක්, ඊජිප්තු ගාසා රෆා දේශසීමා පිවිසුම ඔස්සේ ගාසා තීරයට ඇතුළු වුණු බව රතු අඩකව සංවිධානය පවසයි.

මෙම ආධාර මහා සාගරයක එක් ජල බිංදුවක් පමණක් බවත්, ඊශ්‍රායල වැසියන්ට තව තවත් මානුෂීය ආධාර නොකඩවා ලබා දීම කළ යුතු බවත් රතු අඩකව සංවිධානය පැහැදිලි කර ඇත.

ඊජිප්තුව හරහා මෙම ආධාර ගැබීම සිදුවූයේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, ඊජිප්තු ජනාධිපති අල් සීසී අතරේ පැවැති සාකච්ඡාවලින් පසුවය.

මේ අතර හමාස් සටන්කාමින් සහ ඊශ්‍රායලය අතරේ හටගත්අර්බුදයට සාමකාමී විසදුමක් සෙවීමට, ඊජිප්තු ජනාධිපතිගේ මැදිහත් වීමෙන් ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වීමට සූදානමක් පවතී.

මේ වනවිට ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් ගණන 4,137 කි. තුවාල ලැබූ ගණන 1,400 ඉක්මවා ඇත.

(අල් ජසීරා)



අදහස් (0)

ගාසා වැසියන්ට මානුෂීය ආධාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 112 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site