IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


කුරුටු බලි ඡන්ද පත්‍රිකා කුණු කූඩෙට



(සුජිත් හේවාජුලිගේ)

ඡන්ද පත්‍රිකාවේ කතිරය  හැරෙන්නට වෙන කිසිදු සලකුණක් ලකුණු කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.

එසේම ඡන්ද පත්‍රිකා වල වෙනත් ලකුණු සලකුණු  සහ කුරුටු බලි ඇඳි ඡන්ද පත්‍රිකා ප්‍රතික්ෂේප කරන බවද ඔහු සඳහන් කළේය.

සමහරුන් තමන්ගේ පක්ෂ වලට ඇති ළැදියාව ප්‍රකාශ කිරීමට විවිධ දේ ඡන්ද පත්‍රිකා වල සටහන් කරන බව පැවසූ සභාපතිවරයා එවැනි ඡන්ද පාත්‍රිකාද ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කළේය.

මෙවර ඡන්ද පත්‍රිකාව ඉතා සරල එකක් බවත් තමන් කැමති පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම ඉදිරියේ කතිරය පමණක්  ලකුණු කළ යුතු බවත් ආනන්ද රත්නායක මහතා පැවසීය.



අදහස් (1)

කුරුටු බලි ඡන්ද පත්‍රිකා කුණු කූඩෙට

සිල්වා Tuesday, 06 May 2025 12:11 PM

දැනට ක්‍රියාත්මක ඡන්ද නීතිය අනුව යම් ඡන්දය භාවිත කිරීමට පෙර ඔහුගේ අනන්‍යතාවය තහවුරු කිරීමට ජාතික හැඳුනුම්පත පරීක්‍ෂා කිරීම සහ ඡන්ද හිමි නාම ලේඛනය පරීක්‍ෂා කර එහි නම කපාහැර ඇගිලි පාට කිරීම සිදුවෙනවා. මෙහිදී ඇගිල්ල පාට කිරීම ඉවත් කිරීම තුලින් නිලධාරීන්ට කරන ගෙවීම සහ තීන්ත ආලේප වියදම ද අඩු කල හැකිය. හොර ඡන්ද ප්‍රකාශ කිරීමට ද ඉඩකඩ නැත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත


වියදම් පෙන්නන්න අපේක්ෂකයන්ට දින දෙයි
2025 මැයි මස 06 21 0

පළාත් පාලන මැතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් වීමෙන් දින 21ක් ඇතුළත සිය වියදම් වාර්තා දිස්ත්‍රික් තේරීම් බැහැර නිලධාරීවරුන්ට භාරදෙන ලෙස මැතිවරණ කොමිෂන


පුතාගේ ආයුධ පහරින් පියා මරුට
2025 මැයි මස 06 461 0

ගලේවෙල මකුළුගස්වැව ප්‍රදේශයේ පියෙකු සහ පුතෙකු අතර ඇති වූ ගැටුමකින් පුතා විසින් එල්ල කළ යකඩ පොලු පහරකින් පියා මියගොස් ඇතැයි මකුළුගස්වැව පොලිසිය කියය


පුත්තලමේ මැතිවරණ පැමිණිලි 132ක්
2025 මැයි මස 06 311 0

පුත්තලමේ මැතිවරණ පැමිණිලි 132ක්


ලංකා-වියට්නාම් ඒකාබද්ධ රාජ්‍ය නිවේදනය නිකුත් වේ
2025 මැයි මස 06 411 0

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි 4 - 6 දක්වා වියට්නාමයේ කළ සංචාරය පිළිබඳව රාජ්‍යයන් දෙක විසින් කරුණු 28කින් යුක්තව ඒකාබද්ධ නිවේදනයක් නි


සබරගමුවේ සිද්ධියට තවත් සිසුන් දෙදෙනකු අත්අඩංගුවට
2025 මැයි මස 06 448 1

සබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවදය ලබා දිමෙි සිද්ධියට සමිබන්ධ තවත් ජ්‍යෙෂ්ඨ සිසුන් දෙදෙනකු අද (06) දා පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇතැයි සමනලවැව පොලිසිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 762 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 193 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1239 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site