(අංජුල මහික වීරරත්න)
කුකුළු මස් මිල ඉහල යාම පාලනය කිරීමට සහ බිත්තර හිඟය අවම කිරීම සඳහා දේශීය කුකුළු කර්මාන්තකරුවන්ගේ එකඟතාවයන් සහිත යෝජනාවලියක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
කුකුළු මස් මිල පාලනය සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමටත්, අවශ්‍ය වුවහොත් පිටරටින් කුකුළු මස් ආනයනය කිරීමටත් රජය සාකච්ඡා කර ඇතැයි අමාත්‍යවරයා සදහන් කළේය.
අවශ්‍ය වුවහොත් දැඩි නීති රීති මත හෝ කුකුළු මස් මිල ඉහළ යාම වැළැක්වීමට පියවර ගන්නා බව කී අමාත්‍යවරයා කාලගුණික හේතු නිසා මත්ස්‍ය කර්මාන්තය අඩාල වීමෙන් කුකුළු මස් වලට ඇති ඉල්ලුම ඉහල ගොස් තිබෙන බව සඳහන් කළේය.
බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම
බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.
විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ
පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ
ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කුකුළු මස්, බිත්තර අඩු කරන යෝජනාවක්
wedage Friday, 09 June 2023 02:07 PM
මේවා නිකන් ෂෝ විතරයි.
priyantha Friday, 09 June 2023 02:56 PM
කටින් බතල හිටවන්න නම් හරි දක්ෂයි. කෝ තාම බින්තර මිල අඩු වුණාද? කතාව කුකුල්මස් මිල අඩුකරන්න. බිත්තර අඩුකරන්නවත් තාම බැරිවුණා. ඔය ජාවාරමට ආණ්ඩුවත් සම්බන්ධ බවයි අපිට නම් දැන් හිතෙන්නේ...!
de silva Friday, 09 June 2023 05:53 PM
බිත්තර මාෆියාව සමග අත්වැල් බැඳගත් ආණ්ඩුව ජනතාව ගොනාට අන්දවන්න හදනවා. ලබන ඡන්දෙදී හෝ උද්ඝෝෂණයකදී බලාගමු...
සල්ලි Friday, 09 June 2023 08:10 PM
යෝජනාවලි ඉදිරිපත් කිරීම, කැබිනට් පත්‍රිකා දැමීම, බුද්ධි අංශය සොයාගත් තොරතුරු ගොවියන්ට පැවසීම, දැඩි තීරණ ගැනීම තමයි මෙයාගේ වැඩ. කරපු වැඩක් නැත. නමුත් අපේ සල්ලිවලින් සැපේ ජීවත් වේ මුලු පරම්පරාවම...
Rupe Saturday, 10 June 2023 06:20 AM
මෙයාට මොන්ගල් බිත්තර මිල අඩු කරන්න කියලා ඉන්දියාවෙන් බිත්තර ගෙනාවට බිත්තර මිල අඩු වුනේ නැහැ... කුකුල්මස් වලටත් ඕක තමයි වෙන්නේ... මෙයාගේ හෙන්චයියෙකුට දෙයි කුකුල්මස් ගෙන්නන්න ගේන්න හැම බිත්තරයකින්ම කොමිස් ගහනවා වගේ හැම කුකුලෙකුගෙන්ම කොමිස්...!
prasanna Saturday, 10 June 2023 12:11 PM
අපි නම් දැන් කන්නේ මුහුදු කුකුළා...
de silva Saturday, 10 June 2023 02:18 PM
මෙය පසුගිය රජයන් කිහිපයම ඇමැතිකම් දැරුව නමුත් අපේ පක්ෂවලට මෙයා මේ ළඟ විසඳුම් නැහැ... කුමක් හෝ බොරුවක් කියලා මාරු වෙනවා. ලබන ඡන්දෙදී මොන පක්ෂයෙන් ඉල්ලුවත් මෙවැනි පැරැණී බොරු කියන හොර ඇමැතියන්ට මනාපේ ගැසීමෙන් වළකිමු...