IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ක්‍රිකට් තේරීම් කමිටුවට ඉන්දික ද සේරම් එයි

(යොහාන් භාසුර)

උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට හිටපු ප්‍රබල පිතිකරුවෙක් වන ඉන්දික ද සේරම් මහතා ඇතුළත් කර තිබේ.

ඒ අනුව උපුල් තරංග (සභාපති), ඩිල්රුවන් පෙරේරා, අජන්ත මෙන්ඩිස්, තරංග පරණවිතාන සහ ඉන්දික ද සේරම් යන මහත්වරු ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට පත්කිරීමට ජාතික ක්‍රීඩාවේ අනුමැතිය හිමිව තිබේ.



අදහස් (3)

ක්‍රිකට් තේරීම් කමිටුවට ඉන්දික ද සේරම් එයි

බටගොඩ දොන් සිමන් Tuesday, 12 December 2023 12:47 AM

“ප්‍රබල පිතිකරු"… ඉන්දික ද සේරම් ගේ ප්‍රබල මොකක්ද කියලා මට හිතාගන්න අපහසුයි. බැලූ බැල්මට මේ ඉන්නේ දක්ෂ සහ දුරදර්ශි තේරීම් කමිටුවක් නෙමෙයි - අහවල් කට්ටියගේ පපට්ල සෙට් එකක්. අනේ මන්ද…

:       0       5

ප්‍රසන්න බංඩාර Tuesday, 12 December 2023 05:34 AM

හොඳ ක්‍රීඩකයෙක් .තේරීම් කවිටුවල අසාධාරණයට ලක්වුණා ක්‍රීඩකයෙක් .තව ජීවන්ත කුලතුංග ,සජීව වීරකෝන් ,මලින්ද පුෂ්පකුමාර ,රුවින් පීරිස් වගේ ගොඩක් ඉන්නවා

:       0       0

Bamunuarachchi Tuesday, 12 December 2023 07:26 AM

බළලා මැටියෙන් හරි කමක් නැහැ මීයෝ අල්ලනවානම්. Tom and Jerry කතාවල වගේ මීයෝ බළල්ලු නටවයිද දන්නේ නැහැ. අපිනම් මේවා දැකලා පන පලයන් පෙරේදා කියලා බලන් ඉන්නවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ගින්නට හසු වූ තිදරු පියා මරුට
2025 මැයි මස 11 457 0

කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.


‘තුවාල වූ අය බේරගන්න උපරිමය කරන්න‘
2025 මැයි මස 11 1330 0

කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත


රැඳවියන්ට වෙසක් තෑග්ගක්
2025 මැයි මස 11 362 0

වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ


සිද්ධස්ථාන දෙකක් පූජා භූමි කරයි
2025 මැයි මස 11 1340 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.


වෙසක් සඳ ඔක්කොම එක් කරයි
2025 මැයි මස 11 515 0

රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.


අහසට වෙඩි තබා අසල්වැසියා බය කරලා
2025 මැයි මස 11 765 0

ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1020 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1441 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 372 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site