සිංහල දෙමළ අලුත් අවුරුද්ද පිළි ගන්න සියලු දෙනා සූදානමින් සිටිති. තවත් මිනිත්තු කීපයකින් එනම් අද පෙරවරු 8.35ට පුන්‍යකාලය උදා වේ.
එය රාත්‍රී 9.23 පුන්‍ය කාලය ගෙවී යැයි.
නව අවුරුදු උදාව දහවල් 2.59ට සිදුවන අතර අද පෙරවරු 8.35ට සියලු වැඩ කටයුතු අත්හැර පින්කම් කටයුතුවල යෙදිය යුතු බව ජ්‍යෙතිෂයේ සදහන් වේ.
(සිතුවම සමන් කළුබෝවිල)
කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.
කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත
වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.
ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා
චින්තක Friday, 14 April 2023 08:52 AM
ලෝක සත්වයාට කරදරයක් වන අසුබ සිතුවිලි හා කරදර කාරී ක්‍රියාවන් පහව ගොස් සැමගේ සිත්තුල කරුණාවන්ත, පරාර්තකාමී සිතුවිලි පහලවන අලුත් අවුරුද්දක් වේවා රටට සාමය සව්භාග්‍ය උදාවේවා.
Marsipala Saturday, 15 April 2023 09:57 AM
සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා...!