IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


එජාපය කටුවන බලමණ්ඩලය පිහිටුවයි

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂ කටුවන මුල්කිරිගල ආසන බලමණ්ඩලය පිහිටුවීම එජාප නියෝජ්‍ය නායක ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. එක්සත් ජාතික පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් නායක ආනන්ද කුලරත්න,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරි අන්ද්‍රා හැන්නඩි , ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙහිදී අදහස් දක්වමින් එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසුවේ එක්සත් ජාතික පක්ෂය සමාජයේ නව අභියෝග හඳුනා ගනිමින් ඊට පිළිතුරු සොයන ගමනට අවතීර්ණ වී ඇති බවයි.

එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ගමනට පුරෝගාමීත්වය ලබාදෙන බවද රුවන් විජයවර්ධන මහතා කීය.



අදහස් (4)

එජාපය කටුවන බලමණ්ඩලය පිහිටුවයි

Sunil Monday, 29 May 2023 09:44 PM

බුදු අම්මෝ සෙනග කන්දරාව.ඇඟිලි වලින් ගණන් කල හැකියි

:       0       5

සෙනෙවිරත්න Tuesday, 30 May 2023 06:18 AM

මේක ප්‍රවෘත්තියක් වෙන තරමට යූ ඇන් පිය වැටිල.

:       0       4

සසර Tuesday, 30 May 2023 06:53 AM

දුප්පත්කමින් ලෝකයේ 11 තැන අපට අඩු ආසන බල මණ්ඩල පමණයි. වාහන කීයක් යන්න ඇතිද මේකට තෙල් පුච්චාගෙන ඒවයේ පොටෝත් දාන්න.

:       0       4

සසර Tuesday, 30 May 2023 07:16 AM

"ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල්" ඒ මොකක්ද ඒ. වෘත්තිය සමිති මෙහෙයවන්නේ ජනාධිපති ද? ජනරාල් කීවම එයාට යටින් තව ස්ටාෆ් එකකුත් ඉන්නවාද ? එතකොට එයාට පඩි ගෙවන්නේ අපිද? අතිගරු ජනපතිතුමනි ඔබේ දැඩි අවධානය පිණිසයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

බලය පිහිටුවන්න පක්ෂ රැසක් මහපොරයක
2025 මැයි මස 09 82 0

ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්ව


අද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි
2025 මැයි මස 09 87 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (09) පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


ළමා නිවාසයක සිටි බිළිදෙක් මියගිහින්
2025 මැයි මස 09 218 0

බණ්ඩාරවෙල ප්‍රදේශයේ ළමා නිවාසයක නේවාසිකව රඳවාසිටි මාස 3 ක බිළිඳකු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව බණ්ඩාරවෙල පොලිසි


පාඨලීගේ පෙත්සම විසි වෙයි
2025 මැයි මස 09 927 0

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇ


‘‘ඉන්දු පකිස්ථාන ගැටුම්වලට අපේ ගුවන බෑ‘‘
2025 මැයි මස 09 995 0

ඉන්දු පකිස්ථාන ගැටුම් වලදී එක් පාර්ශවයකට හෝ ශ්‍රී ලාංකික භූමිය, ජල තීරය හෝ ගුවන පාවිච්චි කිරීමට ඉඩ නොදෙන බවට දැඩි ස්ථාවරයක රජය පසුවන බව කැබිනට් මාධ්‍ය


රැකියා අවස්ථා නංවන්න ලෝක බැංකුවෙන් සහාය
2025 මැයි මස 09 239 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පුද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1237 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 308 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1339 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site