IMG-LOGO

උකුවෙල ජනතාවට ප්‍රා.ලේ. කාර්යාලයෙන් නිවේදනයක්

(මහේෂ් කිර්තිරත්න)
උකුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නිවාස ආධාර ලබා දෙන පවසමින් ජනතාව රවටා වංචනික ලෙස මුදල් එකතු කරන කණ්ඩායමක් පිළිබදව වාර්තා වි ඇති බවත් එම වංචනික පුද්ගලයින්ට හසු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව උකුවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
 
එවැනි සිද්ධින්කි හිපයක් පසුගිය දින කිහිපය තුළ ලේකම් කාර්යාලය වෙත වාර්තා වි ඇති බවත් කිසිදු අවස්ථාවක නිවාස ආධාර ලබා දෙන පවසමින් එසේ මුදල් එකතු කිරිමක් නිලධාරින්ගේ මැදිහත්විමෙන් සිදු නොවන බවද ලේකම් කාර්යාලය කියයි.
 
ඓසේ මුදල් එකතු කරන පුද්ගලයින් හෝ කණ්ඩායමක් පිළිබදව තොරතුරු දන්නේ නම් පොලිසියට දැනුම් දි ඔවුන් නිතියේ රැහනට හසු කර ගැනිමට සහය වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද එම නිවේදයෙහි වැඩිදුරටත් සදහන් වේ.



අදහස් (0)

උකුවෙල ජනතාවට ප්‍රා.ලේ. කාර්යාලයෙන් නිවේදනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 68 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site