IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඊශ්‍රායලය සමඟ ගනුදෙනු අවසන්

ඊශ්‍රායලයට බලශක්තිය ලබා දෙමින් ඒ වෙනුවට ඊශ්‍රායලයෙන් පානීය ලබා ගැනීමේ ගිවිසුමට තමන් අත්සන් නොකරන බව ඊශ්‍රායලයේ අසල්වැසියා වන ජෝර්දානය තීරණය කර තිබේ.

ජෝර්දානය ඊශ්‍රායලය සමඟ අමනාප වී ඇත්තේ, ඊශ්‍රායලය හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් අහිංසක පලස්තීන මුස්ලිම් වැසියන් ජීවිතක්ෂයට පත් වීමට විරෝධය පළ කරමිණි.

‘ඊශ්‍රායලය සමඟ කලාපීය වශයෙන් අප ව්‍යපෘති රැසක් ආරම්භ කර තිබෙනවා. ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඊශ්‍රායල හමාස් යුද්ධය නිසා ඒ සියල්ල අප අත්හිටුවීමට තීරණය කළා.” යැයි ජෝර්දාන විදේශ ඇමැති අයිමාව් සෆාඩී අල් ජසීරා පුවත් සේවය සමඟ අදහස් දක්වමින් පවසා තිබේ.



අදහස් (5)

ඊශ්‍රායලය සමඟ ගනුදෙනු අවසන්

saman Saturday, 18 November 2023 10:22 AM

ජෝර්දානය ඊශ්‍රායලය සමඟ අමනාප වී ඇත්තේ, ඊශ්‍රායලය හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් අහිංසක පලස්තීන මුස්ලිම් වැසියන් ජීවිතක්ෂයට පත් වීමට විරෝධය පළ කරමිණි.

:       10       9

කපිල ජනක බන්ඩාර Saturday, 18 November 2023 03:49 PM

මුසල්මානුවන් තමන්ගේ ජාතිකයින්ගෙන් කොටසක් අන්තවාදීන් බව පිළිගන්නේ නැත්තේ ඇයි? සිංහලයින් දෙමළුන් සහ වෙනත් ජාතිකයින් අතරත් අන්තවාදීන් වුවමනා තරම් ඉන්නවා. අපි ඒ අයට විරුද්ධයි. ඒ වගේ අන්තවාදීන් පරාජය කළයුතුමයි.. ඒත් මුසල්මානුවෝ විතරක් අන්තවාදයක් ඇති බව එළිපිට කියන්නේ නෑ. මොකද මේ...?

:       11       50

NiroshSunday, 19 November 2023 06:23 AM

එයින් ඔබ පවසන්නේ ඒ සියල්ලක්ම අන්තවාදින් බවද?

:       2       6

FAHIMMonday, 20 November 2023 02:16 PM

LTTE එකට විරුද්ධ වුණේ ඇයි? ඔවුන් අපේ රට අල්ලන්න අඬන නිසා නේද? ඒවගේ තමයි ඒක ඔවුන්ගේ ඊශ්‍රායෙල් කාරයෝ තමයි අල්ලගත්තේ... දන්නේ නැතිනම් ටිකක් හරි අතීතය කියවලා දැනගෙන කතාකරනවා නම් නේද හොඳ?

:       15       6

නිහාල්Wednesday, 22 November 2023 09:17 PM

කතාව නම් ඇත්ත තමයි. හුඟක් අය දන්නෙ නෑ.. 1947/48 කාලයේදී පලස්තීන භූමියේ ඇමෙරිකානු බ්‍රිතාන්‍ය බලපෑමෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් පලස්තීනුවන් අනාරක්ෂිත කර ඊශ්‍රායලය පිහිට වූ බවත්... ඊශ්‍රායලය ඉතිරි පලස්තීන භූමිය අල්ලාගත් බවත්... දැන් ප්‍රශ්නය ඔඩුදුවලා...!

:       10       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 329 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site