ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් විපතට පත්වුණු පලස්තීනුවන් වෙනුවෙන් ජෝර්දානය, මුරුසි රාජ්‍යය ඇතුළු රටවල් කීපයක් කනස්සල්ල පළ කිරීමත් සමඟ, බලස්තීනය සම්බන්ධයෙන් හදිසි විශේෂ සැසියක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය රැස්විණි.
ඊශ්‍රායල පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තීන්දු තීරණ ගනීවි යැයි අප බලාපොරොත්තු වුණා. ඒත් එවැන්නක් සිදුවුණේ නැහැ. මහා මණ්ඩලය රැස්වී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වනවා’ යැයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ සභාපති ඩෙනිස් ෆ්‍රැන්සිස් විශේෂ සැසිය පැවැත්වීමට පෙර මාධ්‍ය හමුවේ පවසා තිබුණි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ඊශ්‍රායල පලස්තීන අර්බුදය: ජගත් මහ සමුළුව රැස්වෙයි
Bamunuarachchi Tuesday, 24 October 2023 03:41 PM
හමාස් ත්‍රස්තයෝ හෙවත් ඉස්ලාමීය ත්‍රස්තයෝ ඊශ්‍රායලයට පහරදී කල විනාසය ගැන කනස්සල්ලක් නැද්ද? පාස්කු ප්‍රහාරය වුණු අවස්ථාවේ අපිටත් තිබුනේ කොනක ඉඳන් දෙන්න.
Chinthaka Tuesday, 24 October 2023 04:56 PM
දන්නෝ දනිති... ඔය මිනීමරු ඊශ්‍රායලය ගැන. ඔය කට්ටිය මේ ලෝකයම අල්ලාගන්න තමයි ලැහැස්තිය. මේ සමහරවිට ඔය කට්ටයගේ අවසානය වෙන්න පුළුවන්. අපි හිට්ලර් මිනීමරු ලේබල් එක ගැහුවාට මොවුන් නොමරා බැහැ. අපේ රටේත් ඉන්නවා ඔය මිනීමරු, පෙරේත යුදෙව්වන්ට සුදුහුණු ගාන නූගත් මෝඩයින් පිරිසක්...!
Bamunuarachchi Tuesday, 24 October 2023 07:10 PM
යුදෙව්වන් හා ඉස්ලාම් ත්‍රස්තයින් අතර ගැටුමේදී ඉස්ලාම් ත්‍රස්තයිගේ පැත්ත ගන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තයෙක් හෙවත් හම්බයෙක් මිස සාමාන්‍ය මිනිහෙක් නොවෙයි. යුදෙව්වන්ගෙන් අපිට හානියක් වෙලා නැත. ඉස්ලාමීය ත්‍රස්තයින් මේ රටටත් හෙනයක්....!