
හමාස් සටන්කාමීන් සමඟ දරුණු අවි ගැටුම්වලට මැදිහත් වී සිටින ඊශ්‍රායලයේ සහායට ඇමෙරිකන් සොබළුන් යැවීමේ අදහසක් නොමැති බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
කෙසේ නමුත් මේ වනවිට ඊශ්‍රායලයට සහාය දැක්වීමක් ලෙස ප්‍රහාරක ගුවන් යානා සහිත ඇමෙරිකන් යුද නැව් කීපයක් මධ්‍යධරණී මුහුදට යැවීමට ඇමෙරිකන් ජනාපධිති ජෝ බයිඩන් කටයුතු කර තිබේ.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොල්දාදුවෝ යවන්න එපා ඊශ්‍රායල් කාරයෝ ගහවි.