
මෙම වසරේ ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය ඇමෙරිකන් ජාතික ආර්ථික ඉතිහාසඥවරියක වන මහාචාර්ය ක්ලෝඩියා ගෝල්ඩින්ට හිමිවිය.
ඒ ඇය කාන්තාවන්ගේ රැකියා සහ වැටුප් වෙනුවෙන් කළ සේවය ඇගයීමට ලක් කරමිණි.
ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය දිනූ තෙවැනි කාන්තාව වනු ඇත්තේ ද ගෝල්ඩින් ය.
77 හැවිරිදි ගෝල්ඩින්, ඇමෙරිකාවේ හාවඞ් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක ලෙස සේවය කරන්නීය.
(බීබීසි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දන්නා කියන කවුරු හරි ඔතෙන්ට අපේ නන්දලාල්ගේ ප්‍රවුර්ති සාකච්චා පොඩි රෙකෝඩ් එකක් යවන්න. එයාගේ තියරි කිසිම කෙනෙක් දන්නේ නෑ කොටින්ම එයාවත් දන්නේ නෑ. සියලු ආර්ටික විද්‍යා තෑගී ලංකාවට එවනවා එකෙන්ම. නන්දලාල් මේවා හැංගිලා කරන්නේ, එයා ප්‍රසිද්ධියට කැමතිම නෑ. ඉතින් ලංකාවට ලැබෙන්න තියෙන දේවල් වෙන රටවල ගෑනු හොරා ගන්නවා.
සුබ පැතුම්!