(ඥාණසිරි හෙට්ටිආරච්චි)
සම්මන්තුරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ සේවය කරන ග්‍රාම නිලධාරිවරියක උප්පැන්න සහතිකය වෙනස් කිරීම සඳහා රුපියල් 5,000ක අල්ලසක් ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසන් සභාව කියයි.
දමිල තරුණයකු සමග විවාහ ගිවිස ගෙස ඇති මුස්ලිම් තරුණියකගේ නම දෙමළ නමක් ලෙස වෙනස් කිරිමට සැකකාර ග්‍රාම නිලධාරිනිය රුපියල් 5000ක අල්ලසක් ඉල්ලා එය ගනිද්දි අත්අඩංගුවට පත්ව තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අල්ලස් ගත් ග්‍රාම නිලධාරී කත මාට්ටු