අල්ලස් හෝ දූෂණ විමර්ශනය කොමිසමේ නිලධාරින් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද  රාජපක්ෂ ගේ  බිරිය   ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා ඔවුන් ගේ නිවෙසට    ගොස් ඇතැයි වාර්තා වේ.