IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


අධ්‍යාපන සුදුසුකම්වලට දැන් ඉඩක් තියෙනවා

(අංජුල මහික වීරරත්න)

වර්තමානයේ දී අධ්‍යාපන සුදුසුකම්- කුසලතාවයට හා නිපුණතාවයට රැකියා ක්ෂේත්‍රයේ  ඉඩක් නිර්මාණය වී ඇති බව තරුණ කටයුතු  නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය.

සංචාරක ක්ෂේත්‍රයෙන් රට ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තු වන මොහොතක හෝටල් ක්ෂේත්‍රයේ විධිමත් පුහුණුව ලද වෘත්තිකයන් සංචාරක ක්ෂේත්‍රයේ ඉදිරි ගමන පිළිබඳ සුබ ලකුණක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය. 

ජාතික යොවුන් සේනාංකයේ දඹුල්ල හෝටල් පුහුණු පාසලේ පාඨමාලා අවසන් කළ සිසුන්ට සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය

ජාතික යොවුන් සේනාංක දඹුල්ල හෝටල් පුහුණු පාසලේදී මෙය පැවැත්විණි. මෙම අවස්ථාවට ජාතික යොවුන් සේනාංකයේ සභාපති තරිඳු මුහන්දිරම් ජාතික ඔවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ගාමිණී වික්‍රමපාල මහත්වරු ද සහභාගී වූහ.

 



අදහස් (0)

අධ්‍යාපන සුදුසුකම්වලට දැන් ඉඩක් තියෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 150 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 356 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site