ශ්රීලනිපයේ පළමු ජනපති අපේක්ෂකයා
එංගලන්තයේ සුදු අධිරාජවාදීන් විසින් ලිප්ටන්ගේ තේ වත්ත ලෙස ලෝකයට හඳුන්වා දුන් අපේ රටේ තේ, පොල්, රබර් වතු ජනතාව සන්තක කිරීමේ වෑයම වැළැක්වීම පිණිස දේශීය තැරැව්කාරයන් හරහා එවූ රන් පවුම් කුට්ටි ප්රතික්ෂේප කොට වතු ජනසතුව අකුරටම ක්රියාත්මක කළ හෙක්ටර් සෙනරත් රාජකරුණා බණ්ඩාර කොබ්බෑකඩුව රටක් නොව ලොවක් වටින අපූර්ව මිනිසෙකි.