ඇඟලුම් ළඳුන්ගෙන් විජයට දෝස්මුරයක්
දේශපාලනයට වෙන් වූ විශේෂිත වූ පැළැන්ති නොවුණත්. පවුල් පසුබිම ගත් කල, සුවිශේෂි පවුල් කිහිපයක් ඒ සඳහා නම් කළ හැකිය. මෙරට ගත් කල සේනානායක, බණ්ඩාරනායක, හේවාවිතාරණ, රාජපක්ෂ යනාදී පවුල් අඛණ්ඩව පවුල්වාදයෙන් දේශපාලනයට යොමු විය.